හදිසියේම වෙනස් වූ පොලිසියේ ලොකු පුටු
ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක්…

ඉදිරි දෙදින තුළ කාලගුණයේ වෙනස්වීමක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 370ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙම පද්ධතිය ඉදිරි…
මෙතෙක් නිල වශයෙන් දැනුම් නොදුන් පාතාල ක්‍රියාකාරීන් ගැන තොරතුරු
ඉන්දියාවේ රැඳවුම් කඳවුරක දී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රමුඛ පෙළේ පාතාල ක්‍රියාකාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලීසියට දැනුම්දීමක් සිදුකර නැහැ. කෙසේ…
අනුරුද්ධ විතානගේ අත්අඩංගුවට ගැනීමට නියෝගයක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරුද්ධ විතානගේ වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට…
මැතිවරණයට පෙර සූදානම
පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා පෙර සූදානමක් ලෙස සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව අද දිනයේ සියලු නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ…
උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08ක් ධාවනයට
නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08ක් ධාවනයට එක්කර තිබෙනවා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ බදුල්ල සහ කන්කසන්තුරය වෙත් එම…
නඩත්තුව ප්‍රශ්නයක් – විදුලි ඉංජිනේරු සංගමය කියයි
ඉල්ලුම කළමනාකරණය කර ගැනීමේ අර්බුද හමුවේ විදුලි බලාගාර කිහිපයක නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න…
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කරයි
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම ජනන යන්ත්‍රය අක්‍රීය කර ඇති බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය…
දේශීය ටින් මාළු කර්මාන්තශාලා 06කට කිසිදු ප්‍රමිති සහතිකයක් නැහැ
දේශීය ටින් මාළු කර්මාන්තශාලා 06 කට කිසිදු ප්‍රමිති සහතිකයක් නොමැති බවට අනාවරණ වුනා. මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව තුළ දේශීය ටින් මාළු සඳහා පවතින ඉල්ලුම පහළ…
ප්‍රසිද්ධ හෝටලයේ ආහාර විෂවී සිසුන් 150ක් රෝහලට
මතුගම පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමකින් වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වාර්ෂික අධ්‍යාපන චාරිකාවක යෙදෙනෙ අතරතුර වරකාපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගෙන ඇති බවයි…
දෙසැම්බර් 26 – රාජ්‍ය සේවය ට නිවාඩු
දෙසැම්බර් 26 දින රාජ්‍ය සේවය සඳහා අමතර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව එම නිවාඩු දිනය හිමිවන බවයි රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත්…
අධි එන්ජින් ධාරිතාවය සහිත යතුරු පැදි හයක් අත් අඩංගුවට
කොටස් වශයෙන් ආනයනය කොට එකලස් කරනලද අධි එන්ජින් ධාරිතාවය සහිත යතුරු පැදි හයක් අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා .…
ප්‍රසාද දීමනා ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් සීමා කරයි
මෙම වසර සඳහා රජයේ, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සමාගම්වල සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් සීමා කර තිබෙනවා. ඒ අනුව රුපියල් විසි පන්දහසක…
ක්‍රීඩා ඇමතිගේ ඒකාධිපති ගැසට්ටුව
ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඒකාධිපති ගැසට්ටුවට එරෙහිව ක්‍රීඩා සංගම් පනහකට වැඩි සංඛ්‍යාවක් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වන විටත් ක්‍රීඩා පනතට ඇතුළු කර ඇති සංශෝධන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
වෙඩිතැබීමකින් මෙක්සිකෝවේ 12ක් මරුට – 20කට තුවාල
මෙක්සිකෝවේ ගුවානාජුආටෝ ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයක් අතරතුර සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම එහිදි තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙක්සිකානු ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඉරාන – ඊශ්‍රායල සටන් විරාමයට මොකද ? වෙන්නේ
අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…