බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ
වත්මන් රජය රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බණ්ඩාරවෙල මුලික රෝහල බවත්, බදුල්ල ශික්ෂණ රෝහල ද සංවර්ධනය කරමින් ඉදිරියේ දී දිස්ත්‍රික්කයේ එක් රෝහලක් දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත්වීමේ වැඩි විභවතාවයක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි. බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට…

විදෙස් රැකියා අපේක්ෂකයින්ගේ ගැටළුවල වැඩිවීමක්
විදෙස් රැකියා අපේක්ෂකයින්ගේ සහ රැකියා නියෝජිත ආයතනවල ගැටළු වර්ධනය වී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. විදෙස් රැකියා සදහා යොමුවීමට පවතින උනන්දුව…
මැණික් ගගේ දිය නාමින් සිටි හිමිනමකට කිඹුල් ප්‍රහාරයක්
කතරගම වන්දනාවේ පැමිණි හිමිනමක් මැණික් ගගේ දිය නාමින් සිටියදී කිඹුලකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. මම සිද්ධියට මුහුණ දී ඇත්තේ පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක්. කිඹුලා සමග පොරබැදීමෙන්…
අද කාලගුණය
දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල අද පස්වරුවේ සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර , කළුතර සහ ගාල්ල , මාතර යන…
දින හතක බිළිදිය පොළවේ ගසා ඝාතනය කල මවක් අත්අඩංගුවට
දින හතක් වයවැසි බිළිඳියක් තුන්වරක් පොලවේ ගසා ඝාතනය කළ බව කියන මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පයාගල පොලිසියට ලද තොරතුරකට අනුවයි ඝාතනය සිදුකළ මව අත්අඩංගුවට ගෙන…
තැපැල් ඡන්දය කල් දැමීමට එරෙහිව අද විරෝධතා
2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කිරීමට එරෙහිව අද ප්‍රදේශ රැසක විරෝධතා සංවිධාන කර තිබෙනවා. ජාතික ජන බලවේගය…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අධික ලෙස දුම්පිට කරන වාහන පිළිබද දැනුම් දෙන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එවැනි වාහනවල අංක…
ඖෂධ හිඟයට විසදුම් රැසක් – සෞඛ්‍ය අමාත්‍යවරයා
රට තුළ පවතින ඖෂධ හිඟයට විසදුම් රැසක් ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ…
හරිත මුල්‍ය කමිටුවක් පිහිටුවීමට රජයේ අවධානය
හරිත මුල්‍ය කමිටුවක් පිහිටුවීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පිහිටුවන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී…
මහා ශිව රාත්‍රි දිනය අදයි
ශිව දෙවියන්ට පුජෝපහාර කිරීම සැමරෙන මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. ශිව දෙවියන්, මහා බ්‍රහ්මයා සහ විෂ්ණු අතර බලය උරගා බැලු මහා ශිව රාත්‍රී…
ප්ලාස්ටික් ඇසුරුම් කළමණාකරණයට නව වැඩපිළිවෙලක්
පසු භාවිත කළ ප්ලාස්ටික් ඇසුරුම් කළමණාකරණයට නව වැඩපිළිවෙලක් හදුන්වාදී තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ පසුභාවිත ප්ලාස්ටික් ඇසුරුම් කළමණාකරනයට අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.…
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම් සහ බෙදාහැරීම් නිසි සැලසුමකට අනුව සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. වී මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන්…
ජපන් රැකියා ගැන අවබෝධතා ගිවිසුමක්
ජපානයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීමට අදළාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ අයි එම් ජපන්…
චීන අනුමැතිය නැතිව වුවද ශ්‍රී ලංකාවට ණය දෙන්න IMF සැරසෙයි
චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිතකය නොමැති වුවද ශ්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීරණ ණය අනුමත කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලමින් සිටින බව වාර්තා වනවා. ජාත්‍යන්තර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ බීජිංහිදී මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන…
කාෂ්මීරයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
ඉන්දියාවේ කාෂ්මීරයට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ගණන 60 දක්වා ඉහළ ගියා. සිදුව ඇති හානිය තවමත් ගණනය කිරීමට බැරි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කාෂ්මීරයේ හිමාලයානු ගම්මානයකටයි හදිසි ගංවතුර තත්ත්වයක් බලපා ඇත්තේ. මෙම ගංවතුරෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගසා ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. විපතට පත්වූවන් ගලවා ගැනීම හා සුන්බුන් ඉවත්…
එක්සත් ජනපද සහ රුසියානු ජනපතිවරුන්ගේ සාකච්ඡා අවසන්
ඕස්ටේ්රලියාවේ භූ කම්පනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…