විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි
අභියාචනාධිකරණ හා ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එවැනි වෙනසක් මෙම අවස්ථාවේ අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බව සිය සංගමයේ මතය බවයි. පිළිවෙලින් අවුරුදු 63 හා 65 ලෙස…

එච් අයි වී අවදානමක් ඇති පුද්ගලයින්ට නව ප්‍රතිකාර ක්‍රමයක්
එච් අයි වී අවදානමක් ඇති පුද්ගලයින් හට එම අවදානම වළක්වා ගැනීම සදහා ප්‍රෙප් නමැති නව ප්‍රතිකාර ක්‍රමයක් හදුන්වා දී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස්…
එන්නතක් සහ ඖෂධ වර්ග 5 ක් භාවිතයෙන් ඉවතට
ඉදිරි මාස කිහිපය තුළදී රජයේ රෝහල්වල සිටී ස්කෑන් ඇතුඵ පරීක්ෂණ සේවා රැසක් නතර වීමේ අවධානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති…
ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
අද දින දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
කුරුණෑගල මෝටර් රථ ප්‍රවාහන ජංගම සේවාවක් ආරම්භ කිරීමට සැලසුම්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව මෝටර් රථ ප්‍රවාහන ජංගම සේවාවක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ…
කාලගුණයෙන් නිවේදනයක්
නැගෙනහිර සහ ඌව පළාත්වලටත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලටත් තැනින් තැන සවස කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව…
බදු ක්‍රමය සහ ආර්ථික ප්‍රතිපත්ති නිර්දේශට විද්වත් කමිටුවක්
රට තුළ ක්‍රියාත්මක කළ යුතු බදු ක්‍රමය සහ අනුගමනය කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති නිර්දේශ කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් සමන්විත විද්වත් කමිටු පිහිටුවීමට ආර්ථික අර්බුදයේ බලපෑම…
අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය කිරීමේ කටයුතු මෙම මාසය තුළ අවසන්
අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය කිරීමේ කටයුතු මෙම මාසය තුළ අවසන් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අස්වැසුම වැඩසටහනේ ප්‍රගතිය පිළිබද ඊයේ…
ප්‍රතිපත්තිමය නව සන්ධානයක් ගොඩනැගිමට ඉදිරියේදී සාකච්ඡා
ප්‍රතිපත්තිමය නව සන්ධානයක් ගොඩනැගිම පිළිබද ඉදිරියේදී විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන බව නිදහස ජනතා සභාව පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා…
වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම අපේක්ෂාවයි
පවතින අභියෝග ජය ගනිමින් වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම අපේක්ෂාව බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා…
අදත් පාර්ලිමේන්තුව රැස්වේ
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස් වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී පෙරවරු 09.30 සිට 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා යොමු කිරීමටයි…
නවීන තාක්ෂණය සමග ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යාමට සැලසුම්
රට ගොඩනගන වැඩපිළිවෙලට සහය නොදක්වන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගත යුතු බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කෙන්ද්‍රයේ ඊයේ පැවති…
නව වීසා කණ්ඩයක් සකස් කිරීම පිළිබද අවධානය
සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂ වීසා කාණ්ඩයක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබද ජාත්‍යන්තර සබදතා පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමුව තිබෙනවා. ඉන්දියාව , බංග්ලාදේශය ,…
ත්‍රීරෝද රථය අඩි 100ක් පල්ලමට – වයස තුනක දරුවෙක් ඇතුළු 4ක් රෝහලට
එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් රථයේ ගමන් ගත් කුඩා ළමයෙකු ඇතුළු සිව්දෙනෙක් බරපතල තුවාල ලබා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ලෝඩ්ස් ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන කණ්ඩායම් අතරයි. කෙසේ…
යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්
ෆෝමියුලා 3 තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරේ දෙවන ස්ථානය දිනාගැනීමට යෙවාන් ඩේව්ඩ් සමත් වී…
කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්
ළහිරු උදාර රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අවසන් කරමින් පැවැත්වෙන දෙවන…
අමෙරිකාවේ වෙඩි තැබීමක්
අමෙරිකාවේ නිව්යොක්හි කොනි දූපත් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් අතර අවුරුදු 06, 07, 12 සහ 14 යන වයසවල පසුවන ළමුන් සිව්දෙනෙකු සිටින බව සඳහන්. එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10.30ට පමණයි මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ. කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී…
පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්රේනයෙන් ප්‍රහාර
කොන්ගෝ රාජ්‍යයේ ගංවතුර හේතුවෙන් වූ විනාශය
ගැම්බියාවේ ළමා මරණ ගැන දැනුම්දීමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































