රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා. මහජන ආරක්සක අමාත්‍යවරයා සහ අමාත්‍යංශය ලේකම්වරයාගේ සම්බන්ධීකරණය හරහා පොලිස්පතිවරයා විසින් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය ආරක්ෂක අංශ සමග කරනු ලැබූ සෘජු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සිටි සංවිධානාත්මක…
ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නව ක්‍රමවේද රැසක් සාකච්ඡාට
රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා නව ක්‍රමවේද රැසක් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම තරගකාරිත්වය හඳුනා ගනිමින්…
නිෂ්කාශන කටයුතු ප්‍රමාද නිසා කන්ටේනර් කොළඹ වරායේ සිරවේ
නිෂ්කාශන කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් කන්ටේනර් රථ රැසක් කොළඹ වරායේ සිර වී ඇති බව රියදුරන් පවසනවා. මෙලෙස සිර වී ඇති කන්ටේනර් රථ කාර්යක්ෂමව මුදා හැරීමට…
ජේතවනාරාම දාගැබට ජල මුද්‍රිත ආවරණයක්
අනුරාධපුර ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දු වීම් වැළැක්වීම සදහා ජල මුද්‍රිත ආවරණයක් යෙදීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කළේ එහි පෞරාණික පෙනුමට බාධාවක්…
චමෝදිගේ මරණය විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් විස වීමෙන් මිය ගිය චමෝදි සංදීපනි නමැති 21 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය…
ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන් අද පක්ෂ මධ්‍යම කාරක සභාවට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සහය දෙන මන්ත්‍රීවරුන් අද පක්ෂ මධ්‍යම කාරක සභාවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ සභාපති, හිටපු ජනාධිපති…
පාර්ලිමේන්තුව එළඹෙන 18 වනදා රැස්වේ
පාර්ලිමේන්තුව එළඹෙන 18 වනදා සිට 21 වනදා දක්වා රැස්වීමට නියමිතයි. 18 වන දා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන…
තවත් රෝගියෙකු රෝහලේදී සැක සහිත ලෙස මරුට
කැනියුලාවකින් සිදු වූ විස බීජ ආසාදනයක් හේතුවෙන් උණ රෝගීයෙකු මිය යාමේ පුවතක් පානදුර මූලික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහකාරවරයෙකු…
රටේ සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැදුනුම්පතක්
රටේ සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැදුනුම්පතක් හඳුන්වා දෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු…
කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ඩෙංගු මර්දන සහායකයින් නිහඬ විරෝධතාවක්
ඩෙංගු මර්දන සහායකයින් වහා ස්ථීර කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් පොළොන්නරුවේ ඩෙංගු මර්දන සහායකයින් පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපිට දී නිහඬව විරෝධතා උපවාසයක නිරතවනවා.…
රජය රටතුළ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරයි
රජය රටතුළ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී සෞඛ්‍ය වෘත්තිය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ…
ප්‍රමුඛ පෙළ් චීන ආයෝජකයින් පිරිසක් දිවයිනට
ප්‍රමුඛ පෙළ් චීන ආයෝජකයින් පිරිසක් ගවේෂණ චාරිකාවක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා. අදාළ අයෝජකයින් පිරිස ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා. මෙරට ක්ෂේත්‍ර…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක මහින්ද යාපා අබේව්ර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 09.30 ව්‍යවස්ථා සභාව රැස්වනු ඇති. මෙහිදී කොමිෂන් සභා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්…
තුර්කියේ භූකම්පනයක්
බටහිර තුර්කියේ බලකේසිර් පළාත කේන්ද්‍ර කරගනිමින් අද අලුයම භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.1ක් බවටයි සදහන් වන්නේ. මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































