හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරයට ! – VIDEO –
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගෝස්තු 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා . අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. හෝකන්දර පිහිටි නිවසේදී ඊයේ…

මයන්ත මුදල් කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා තීරණය කර තිබෙනවා . මයන්ත දිසානායක මහතා එම තීරණය පිළිබඳව…
ජාතික ජන බලවේගය කොළඹ වටලයි – හෙට ලක්ෂ 50ක් කොළඹට කැදවයි
මැතිවරණය කල් දැමීමට එරෙහිව සහ හෙට දිනයේදී ලක්ෂ 50ක ජනතාවක් කොළඹට ගෙන එන බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ…
මැතිවරණ නිරීක්ෂණ සංවිධානයෙන් ප්‍රකාශයක්
පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි මාර්තු 09 වැනිදා නොපැවැත්වීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තරය දැනුවත් කරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා . ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ…
මහින්ද රාජපක්ෂට යළිත් අගමැති ධුරය දීමේ යෝජනාවක්
අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ සැලසුමක් ඇති බව නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා.…
සීතාවක ඔඩිසි, හෙට සිට ජනතාවට විවෘත වෙයි
සීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට ජනතාවට විවෘත වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී, ඊ.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ, කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන…
මැතිවරණයක් ලබා ගැනීමට ජනතාව සටන් කල යුතුයි – පෙරටුගාමී සමාජවාදී පක්ෂය
මැතිවරණයක් ලබා ගැනීම සදහා ජනතාව සටන් කල යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සදහන් කලේ ජනාධිපතිවරයා විසින් අත්තනෝමතිකව මැතිවණය…
පළමු බිත්තර තොගය රැගත් නෞකාවක් හෙට දිවයිනට
ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය රැගත් නෞකාවක් හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එහි බිත්තර ලක්ෂ 20 ක් අඩංගු…
මැතිවරණ කොමිසම ලබන මස 3 වනදා යළි රැස්වෙයි
පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම ලබන මස 3 වනදා යළි රැස්වීමට නියමිතයි. එම රැස්වීමෙන් අනතුරුව නැවත මැතිවරණය පැවැත්වෙන දිනය…
යාල්රාණි නිසා උතුරු දුම්රිය මාර්ගයේ අනතුරුවල වැඩිවීමක්
යාපනය සිට වවුනියාව දක්වා ගමන් ගන්නා යාල්රාණී දුම්රියේ ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා. දුම්රියේ ගැටීමෙන් අලිමංකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වු බවයි අප වාර්තාකරු…
යාල බලන්න ගිය විදෙස් සංචාරකයෙකු අතුරුදන්
යාල වනෝද්‍යානය නැරඹීමට ගිය විදෙස් සංචාරකයෙකු අතුරුදන්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතිකයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි. ඊයේ පස්වරුවේ සිටයි ඔහු අතුරුදන්ව…
යුක්රේනයට අමෙරිකාවෙන් යුද ආධාර පැකේජයක්
ඩොලර් බිලියන දෙකක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දෙන බව අමෙරිකාව පවසනවා. රොකට් පද්ධති සදහා අමතර පතොරම් , අධිතාක්ෂණික රොකට් පද්ධති සහ ඩ්‍රෝන යානා මෙන්ම…
යල කන්නයට අවශ්‍ය පොහොර ආනයනයට පියවර
එළඹෙන යල කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා පැවසුවේ පොහොර ආනයනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග…
බිත්තර ආනයනයට පනවා ඇති බදු සංශෝධනයට පියවර
බිත්තර ආනයනය සදහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. බිත්තරයක් සදහා මුදල් අමාත්‍යංශය විසින් රුපියල් පනහක වෙළෙද භාණ්ඩ බද්දයක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වුණා. එහිදී අරුණ දර්ශන සහ නදීෂා රාමනායක දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
අද (20) හැටන් ලා ඇඩම්ස් උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින්…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල්…
ගාසා තීරය ගැන රතු කුරුසයෙන් රතු එළි …
නව යුධ මෙහෙයුම හේතුවෙන් ගාසා තිරයේ ජිවත් වන ජනතාවගේ තත්වය ඉතා අවධානම් සහගත වී ඇති බව ජාත්‍යන්තර රතු කුරැස කමිටුව පවසනවා. ඊශ්‍රායලය ගාසා නගරය අත්පත් කර ගැනීමේ ගොඩබිම් ප්‍රහාර ආරම්භ කිරීමත් සමගයි රතු කුරැස කමිටුව මේ බව ප්‍රකාශ කලේ. ගාසා තිරයේ වෙසෙන මේ වන විටත් මිලියන දෙකයි දශම එකක ජනතාවක් වාසය කරනු ලබනවා. මෙවන්…
අමෙරිකානු විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ ජිවිතක්ෂයට
අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට සුලි කුණාටුවක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…