බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

බිත්තර ගැටලුව අද කැබිනට් මණ්ඩලයට
බිත්තර ආනයනය කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද රැස්වන කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව එහිදී…
අනාරක්ෂිත වගා ළිඳකට වැටී අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට
වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ දැරියගේ නිවස ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති…
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක්
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් සහ උදෑසන කාලයේ දී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ…
මල්වතු – අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක්
මේ වන විට රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් සියලු දෙනා රට සහ ජාතිය පිළිබඳ හැඟීමෙන් කටයතු කිරීමට මෙම වසරේ අදිටන් කරගත යුතු බව…
අවුරුදු සුභ වුයේ මෙරට පාලකයින්ට පමණයි – සමාජවාදී තරුණ සංගමය
වසර 74ක පුරා අවුරුදු සුබ වුයේ මෙරට පාලකයින්ට පමණක් බව සමාජවාදී තරුණ සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසන්නේ මෙතෙක් කලක් පාලකයාට සුබ…
කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්
වී වගා කරන ගොවීන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීම ඉදිරි දෙසතිය තුළ මුඵමනින්ම නිම කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා . පසුගියදා රුපියල් කෝටි 600 ක්…
නව බලපත්‍ර ක්‍රමවේදයක්
අද සිට වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනය සඳහා නව බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා . භූ විද්‍යා…
දුම්රිය ගමන්වාර 60 කට වැඩි සංඛ්‍යාවක් අද අවලංගු වන ලකුණු
දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අද දිනයේදී අවලංගු විය හැකි බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. සමස්ත කාර්ය මණ්ඩලයෙන් 500කට ආසන්න පිරිසක් පසුගිය 31 සිට විශ්‍රාම…
උද්දමනය පහළට – බැංකු අධිපති කියයි
රටෙහි උද්දමනය විශාල ලෙස පහල ගොස් ඇති බව මහා බැංකු අධිපති ආචාරය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ඔහු සදහන් කලේ රට මේ වන විට ස්ථාවර වෙමින්…
විදුලි බිල වැඩි කිරිමේ යෝජනාව අද කැබිනෙට්ටුවට
විදුලි බිල වැඩි කිරිමේ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබේනවා. කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සදහන් කලේ…
විදුලි බිල වැඩි කිරීමට එරෙහි පෙත්සමට අත්සන් ලබා ගැනීම අදත්
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව හැටනවලක්ෂයේ ජනතා පෙත්සමට අත්සන් තබා ගැනීම අද මාතර දී ආරම්භ වුණා. ඒ හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි…
මැතිවරණයට නාම යෝජනා කැදවීමේ තිරණයක්
පළාත් පාලන මැතිවරණය කල් දමාගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුව විසින් මේ වනවිට දියත් කොට තිබෙන බව වර්හා වනවා. ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිත්යන් තිදෙනා කෙසේ හෝ නම්කොට ලබන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ජපානය පළමු වරට සිය භූමියේ මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සදහා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ්‍රලියාවේද සහාය ලැබී ඇති බවයි. ජපානයේ හොක්කයිඩෝ දූපතේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සදහා සොල්දාදුවන් 300කට අදික පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…