මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන ?
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන් පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම හේතුවෙන් මේ වන විට සභාවේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී උණුසුම්කාරී තත්ත්වයක්…

නිදහස් වෙළෙඳ ගිවිසුමකට තායිලන්ත නියෝජිතයින් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සඳහා සහභාගී වීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයමක් අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. තායිලන්ත…
සජබය සමග එක්ව තරඟ කරන බව මනෝ කියයි
තම පක්ෂය සමගි ජනබලවේගය සමග සන්ධාන ගත වි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන බව දමිල ප්‍රගතිශිලි සන්ධානය පවසනවා. හැටන් නගරයේ අද පවතී උත්සවයකින් අනතුරුව මාධ්‍ය…
මැතිවරණයක් අනවශ්‍ය බව එජාපය කියයි
ආර්ථික වශයෙන් රට කඩා වැටී ඇති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් සිදුවන්නේ වන්නේ රට තව තවත් පහලට වැටී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වීම බව එක්සත් ජාතික පක්ෂය…
නාවික හමුදාවෙන් ජනතාවට දැනුම් දීමක්
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කර මිනිස් ජාවාරම්වලට හසුවීමෙන් වළකින්නැයි නාවික හමුදාව ජනතාවට දැනුම් දෙනවා. පසුගිය කාලය පුරා ද නීති විරෝධී ආකාරයෙන් මුහුදු…
රබර් අපනයන ආදායම ඉහළට
2022 වසරේදී රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සියයට 39 කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා. ඊට අමතරව රබර් අමුද්‍රව්‍ය ආනයන…
ආණ්ඩුව අසීමිත ලෙස ඉන්ධනවලින් ලාභ ලබනවා – ආනන්ද පාලිත
ආණ්ඩුව අසීමිත ලෙස ඉන්ධනවලින් ලාභ ලබන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා . ඔහු සදහන් කලේ මේ වන ඩිසල් ලීටරයක්…
කුරුණෑගල දළඳා මාළිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කෙරේ
කුරුණෑගල, පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පු කොටස මේ වන විට කඩා ඉවත් කරමින් තිබෙන බව වාර්තා වනවා. මෙම ව්‍යාජ දළදා…
මැතිවරණයට සුදානම් වන දේශපාලන පක්ෂ
ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්ව සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සුදානම් බව, එක්සත් ජාතික පක්ෂය පවසනවා. පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන්…
රටේ පවතින විශාලම බලවේගය – ජාතික ජන බලවේගය බව අනුර කියයි
සිය පක්ෂය මේ වන විට රටේ පවතින විශාලම බලවේගය බවට පත්ව අවසන් බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ…
අධික ශබ්ද නලා සහ විවිධ ලාම්පු සවිකර ඇති වාහනවලට රතු එළියක්
අධික ශබ්දයකින් යුත් නලා සහ විවිධ වර්ගවල ලාම්පු සවිකර මාර්ගයේ ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීමේ ගැනීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. ඒ සදහා සතියක් ප්‍රකාශයට පත්…
ඕමානයේ රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 07 දෙනෙකු අද අලුයම දිවයිනට
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් ”සුරක්ෂා” නිවසෙහි රඳවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 07 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේනවා. ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේදී…
කොවිඩ් නව ප්‍රභේදය ගැන ව්‍යාජ තොරතුරු සංසරණය වෙයි
රටවල් රැසක ව්‍යාප්තවන කොවිඩ් නව ප්‍රභේදය පිළිබඳ සමාජ මාධ්‍යයේ ව්‍යාජ තොරතුරු සංසරණය වන බව අයි ඩී එච් රෝහලේ කායික රෝග විෂේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා…
18 වංගුව මාර්ගයේ ගමනාගමනයට බාධා
මහනුවර – මහියංගනය 18 වංගුව මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ 14 සහ 15 වංගු අතර ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන්. මේ වනවිටත් එක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…