අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද(23) ලබාදුන් නියෝගයකට අනුවයි. ජනපති සමාව අවභාවිත කරමින් නිදහස නොලැබූ සිරකරුවෙක් මුදාහැරි බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට චෝදනා එල්ල වූවා. ඒ අනුව රුපියල් ලක්ස 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත…

ඉන්ධන වර්ග දෙකක මිල පහළට
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ලංකා සුදු ඩීසල් ලීටරයක…
ශිෂ්‍ය නියෝජිතයින් 2ක් අත්අඩංගුවට ගනී
කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ එහි තවත් නියෝජිතවරයෙක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා තලංගම පොලීසියට පැමිණීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.…
මහජන උපයෝගිතා කොමිසමට දේශපාලන බලපෑම්
මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනභාවය ඉවත් කිරීමට දේශපාලන අධිකාරිය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. එමෙන්ම විදුලි ගාස්තු ඉහළ…
විදේශ සේවා නියුක්ති කාර්යංශය දැඩි තිරණයක
නීත්‍යානුකූල නොවන පරිදි සංචාරක වීසා මගින් විදේශගත වී සිටින සියළුම කාන්තාවන් අසාධු ලේඛනගත කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.…
ඩේවිඩ් කැමරන්, ජනපති හමුවෙයි
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද සිදුවුණා. ජනාධිපතිවරයා සමඟ සුහඳ සාකච්ඡාවකට එක් වූ කැමරන් මහතා නව වසර…
ජංගම දුරකථන භාවිතය ගැන සිහි කැඳවීමක්
රාජ්‍ය සේවකයින් විසින් ජංගම දුරකථන භාවිත කිරීමේදී සැලකිමත්විය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි. ඒ මහතා පවසන්නේ කාර්යාල වේලාවන්වලදී රැකියාව…
සමගිය බලය වේ – ජනපති කියයි
2023 වසර අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා සියළු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නව වසරේ රාජකාරී…
එජාපය පළාත් මැතිවරණය සඳහා අයදුම්පත් භාරගනී
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගැනීමත් ආසන සංවිධායකවරුන් පත් කර ගැනීමත් සඳහා අයදුම්පත්‍ර බාර ගැනීමෙි සම්මුඛ පරීක්ෂණ හෙට දිනයේදී සිදු…
පාර්ලිමේන්තුවේ 35ක් ගෙදර යයි
පාර්ලිමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් 35 දෙනෙකුද පසුගිය 31 වෙනිදා විශ්‍රාම ගොස් තිබෙනවා. මෙසේ විශ්‍රාම ගිය පිරිසට අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්ද ඇතුළත් බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග…
ජි.එල් ජාත්‍යන්තරය හමුවට යාමේ සුදානමක
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවකින් පැහැදිළිව ප්‍රකාශකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ…
මාර්තු 10 ට පෙර ඡන්දය පැවැත්විය යුතුයි – මැතිවරණ කොමිසම
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා…
වැඩිම ජල නාස්තිය සිදුවන්නේ පාසල්වල බව අනාවරණ වේ
වැඩි වශයෙන්ම ජලය අපතේ යෑම සිදුවන ප්‍රධාන ස්ථානය ලෙස පාසල් පරිශ්‍ර හඳුනාගෙන ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එමෙන්ම වැඩිම ජල නාස්තිය සිදු වන…
2023 වසර දුෂ්කර වසරක් – IMF නිවේදනයක්
පසුගිය වසරට වඩා 2023 වසර සමස්ත ලෝකයටම දුෂ්කර වසරක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියොජියේවා පවසනවා. ඇමරිකාව, යුරෝපා සංගමය සහ චීනයේ මන්දගාමී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී ඊයේ අවසන් වුණා. දින 06…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන්…
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.…
බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්
සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්…
ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර
ඊශ්‍රායිල – ඉරාන යුද්ධයේ 11 වන දිනය වන විට ගත වූ පැය 24 තුළ දෙවතාවක් ඉරානය ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා අනෙකුත් නාගරික කලාප වෙත මිසයිල ප්‍රහාර එල්ල කළා. පළමු ප්‍රහාරය ඊයේ උදෑසන මධ්‍යම ටෙල් අවිව් ප්‍රදේශයට එල්ල වුණා. ගොඩනැගිලි රැසක් ප්‍රහාරයෙන් විනාශ වී ඇතත් ජනතාව ආරක්‍ෂිත ස්ථානවලට ගොස් සිටි බැවින් තුවාල කරුවන් හැර ජිවිත…
ලොව පුරා විරෝධතාකරුවන් අමෙරිකානු ප්‍රහාරය හෙළා දකිමින් වීථී බසී
සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් – 22 ක් ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…