බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

අද කාලගුණය
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේ අද දිනයේ මිලිමීටර් 75 ට වැඩි වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර…
දමිල ප්රගතිශීලි සන්ධානය ටෙලිෆෝනය සමග එක්ව පුංචි ඡන්දයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනකට අද ඇප මුදල් තැම්පත් කරන බව එම පක්ෂය පවසනවා. කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අද පෙරවරුවේ…
අද පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණ කොමිෂන් සභා රැස්වීම
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක්, අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම කොමිසමේ පැවසුවේ,පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව කොමිසමේ කාර්යභාරය සහ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම…
බස් ගාස්තු සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක්
බස් ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විශේෂ සාකච්ඡාවක් සඳහා බස් සංගම් කැඳවා තිබෙනවා. ඒ සඳහා සියලු බස් සංගම් සහභාගී…
චීනයෙන් දුන් ඩීසල් අද සිට ගොවීන්ට
චීනයෙන් පරිත්‍යාග කරන ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය අද සිට ගොවීන්ට බෙදා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව චීන රජය විසින් ඩීසල්…
පුංචි ඡන්දය මාර්තු 19ට පෙර
පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 19 වනදාට පෙර පවත්වා අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසනවා. මහනුවරදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්…
සන්නද්ධ කල්ලි දෙකක 10කු අත්අඩංගුවට
සන්නද්ධ කල්ලි දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් දස දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමග තියුණු ආයුධ තොගයක්ද පොලිස් භාරයට ගත බවයි කොළඹ අපරාධ කොට්ඨාසය…
කැනඩාවෙන් මෙරටට ආධාර
කැනඩා රාජ්‍ය විසින් මෙරටට ඩොලර් මිලියන 3 ක ආධාර ලබා දී තිබෙනවා. ඒ වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි අවදානමකට ලක්විය හැකි ප්‍රජාවන්ගේ…
රාජ්‍ය වාහන ගැන විගණනයක්
රාජ්‍ය ආයතන භාවිත කරන රථවාහන පිලිබඳ විමර්ශනයක් ආරම්භ කරන බව ජාතික විගණන කාර්යාලය පවසනවා . එම විමර්ශනය සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහය අපේක්ෂා කරන බවයි…
නිදහස් වෙළෙඳ ගිවිසුමකට තායිලන්ත නියෝජිතයින් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සඳහා සහභාගී වීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයමක් අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. තායිලන්ත…
සජබය සමග එක්ව තරඟ කරන බව මනෝ කියයි
තම පක්ෂය සමගි ජනබලවේගය සමග සන්ධාන ගත වි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන බව දමිල ප්‍රගතිශිලි සන්ධානය පවසනවා. හැටන් නගරයේ අද පවතී උත්සවයකින් අනතුරුව මාධ්‍ය…
මැතිවරණයක් අනවශ්‍ය බව එජාපය කියයි
ආර්ථික වශයෙන් රට කඩා වැටී ඇති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් සිදුවන්නේ වන්නේ රට තව තවත් පහලට වැටී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වීම බව එක්සත් ජාතික පක්ෂය…
නාවික හමුදාවෙන් ජනතාවට දැනුම් දීමක්
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කර මිනිස් ජාවාරම්වලට හසුවීමෙන් වළකින්නැයි නාවික හමුදාව ජනතාවට දැනුම් දෙනවා. පසුගිය කාලය පුරා ද නීති විරෝධී ආකාරයෙන් මුහුදු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ජපානය පළමු වරට සිය භූමියේ මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සදහා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ්‍රලියාවේද සහාය ලැබී ඇති බවයි. ජපානයේ හොක්කයිඩෝ දූපතේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සදහා සොල්දාදුවන් 300කට අදික පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…