2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල යළි පහළ දමයි
සතොස ආයතනය මඟින් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ 6 ක මිල පහත දමා තිබෙනවා. වියළි මිරිස් කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 30 කින්…
ඖෂධ සම්බන්ධ වැටලීම් ඉහළ දැමේ
ඖෂධ සම්බන්ධ වැටලීම් මෙම වසරේ සිට ඉහළ දමන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවසුවේ…
ගොයම් කහපැහැ වීමට හේතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් අනාවරණය කරයි
මහ කන්නයේ ගොයම් කහපැහැ වීමට හේතු අටක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් අනාවරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම්…
ෂාෆි ගොනු කළ පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි
කුරුණෑගල ශීක්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ශිහබ්ඩීන් මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 16 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම…
මැතිවරණය අවසන් වීමෙන් පසු දින 21ක් ඇතුළත විගණන ලිපියක් භාර දිය යුතුයි – මැතිවරණ කොමිසම
මැතිවරණය අවසන් වීමෙන් පසුව දින 21ක් ඇතුළත අපේක්ෂකයා සහ පක්ෂ වියදම් සම්බන්ධයෙන් විගණනය කළ ලිපියක් භාර දිය යුතු බව මැතිවරණ කොමිසම පවසනවා. එම කොමිසමේ කොමසාරිස්…
විධායක ජනාධිපතිධූරය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි – ජාතික ජනබලවේගය
විධායක ජනාධිපතිධූරය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු ජාතික ජනබලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මේ තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම්…
ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මඟින්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු
ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මඟින්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. ඊට අදාළ නියෝගය තමන් විසින් නිකුත් කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්.ඒ.ඩී.එස්.…
ඡන්දයකට සූදානම් වන්න – ජනපතිගෙන් එජාපයට උපදෙස්
මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ඊයේ(24) රැස්වූ අවස්ථාවේදී…
දුරගමන් සේවා බස්රථ සඳහා QR කේතය මඟින් මුදල් ගෙවීමේ ක්‍රමයක්
දුරගමන් සේවා බස්රථ සඳහා QR කේතය මඟින් මුදල් ගෙවීමේ ක්‍රමයක් ලබන මස පළමු වනදා සිට හඳුන්වා දීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ප්‍රවාහන හා…
පවුල් ආරවුලක් හේතුවෙන් සිව් දරු මවක් ශරීරයට ගිනි තබා ගනියි
බේරුවල ප්‍රදේශයේ සිව් දරු මවක් භූමිතෙල් දමා ගනිමින් තම ශරීරයට ගිනි තබා ගෙන තිබෙනවා. ගින්න නිවීමට ගිය සැමියා ද පිලිස්සී රෝහල්ගත කර ඇති බවයි පොලිසිය…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තීරණයක්
වෙළද පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මූල්‍ය ආයතන, මහ බැංකුවේ සිදු කරනු…
ATM යන්ත්‍රය සොරා ගත් සැකකරුවන් ගමන් කළ වෑන් රථය සොයාගැනේ
ගම්පොළ නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය සොරා ගත් සැකකරුවන් ගමන් කළ වෑන් රථය පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. එම වෑන් රථයේ රියදුරාගේ දෑත් සහ පා…
ශ්‍රී ලංකාව චීනයේ තවත් ලැයිස්තුවකට
චීන සංචාරකයන්, සංචාරය කළ යුතු රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. ඒ පෙබරවාරි මස හය වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරනු ලැබුවා. මැලේසියානු දේශපාලනයේ දැවැන්ත චරිතයක් වන මහතීර් මොහොමඩ් ඔහුගේ පරිවර්තනීය සහ ඇතැම් විට මතභේදාත්මක නායකත්වය වෙනුවෙන් ප්‍රකට පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ. 1981 වසරේ සිට 2003 වසර දක්වා මැලේසියාවේ සිව්වන අගමැති ලෙසත්, පසුව 2018 වසරේ සිට 2020 දක්වා එරට හත්වැනි අගමැති ලෙසත්, කටයුතු කළ මහතීර්…
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…