රට යලිත් ළඟදීම සාමාත්‍ය තත්වයට ?
රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට මීළඟ වසර දෙක තුළ යළි පත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. විදෙස් මාධ්‍ය සමග සිදු කල සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත්…

විපක්ෂය ජාත්‍යන්තර අධිකරණයට යයි
නිසි කලට මැතිවරණය පැවැත්වීම සදහා මුදල් නිදහස් කර නොදුන්හොත් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ මේ පිළිබදව දක්වමින් නීතිමය කටයුතු සිදු කිරීමට විපක්ෂය තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා…
විහාරාධිපති ධුරය ඉල්ලා හිමිනමක් ගසක් උඩ උපවාසයක
හෙට්ටිපොල – පඬුවස්නුවර රජමහා විහාරස්ථානයේ හිමිනමක් ගසකට නැග අද පෙරවරුවේ උපවාසයක් ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල – හලාවත මාර්ගයේ ගිරි පොකුණ මංසන්ධියේ ඇති ගසක නැග එම…
පොලිස්පති ධුරයට තරඟයක්
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය පසු පුරප්පාඩු වන පොලිස්පති ධුරය සදහා ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක් අතරින් තමන්ට හිතවත් නිලධාරියා පත් කර ගැනීම සදහා ජේ්‍යෂ්ඨ…
පුංචි ඡන්දයට සහය නොදුන් රාජ්‍ය ආයතන බලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් කර තිබියදී ඊට සහය ලබානොදී එය අඩපන කිරීමට පියවර ගත් රාජ්‍ය ආයතන බලධාරීන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි වහාම විමර්ශනයක් සිදුකරන ලෙස…
තොග වෙළඳපොලේ අර්තාපල් හා ලොකු ළුණු මිල පහතට
පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ලූනු කිලෝවක මිල තවදුරටත් පහත බැස තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ, ලොකු ලූනු කිලෝවක තොග මිල මේ වන…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සහභාගී වන බව චීන අගමැති කියයි
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සහභාගී වන බව චීන අග්‍රාමාත්‍ය ලී කිකී යෑං ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජියෝජියේවා වෙත…
පළාත් පාලන මැතිවරණයේ දිනය හෙට තීරණය කරයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම ඇතු`ඵ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිසම හෙට දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අතර මැතිවරණ…
යාපනය නගර සභාවට නව නගරාධිපතිවරයකු පත් කිරීම ලබන 10වනදා
යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති පත් කිරීමේ ජන්ද විමසීම එළැඹෙන 10 වැනිදා පැවැත්වීමට නියමිතයි. 2023 වර්ෂය වෙනුවෙන් වන අයවැය සිව්වැනි වතාවටත් 28 වැනිදා පරාජයට…
චීන සංචාරකයින් පිරිසක් දිවයිනට
මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම චීන සංචාරකයින් පිරිස ඊයේ විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මෙරටට පැමිණියා. එලෙස සංචාරකයින් 117 දෙනෙකු පැමිණි බවයි අප ගුවන්…
රුපියලේ අගය ශක්තිමත් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව අද රජයේ ප්‍රධාන බැංකුවල ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 353 ක් ලෙසයි. එමෙන්ම විකුණුම්…
වර්ජනය සාර්ථකයි – වෘත්තීය සමිති
වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද(10) දින දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිරත වුණා. ඒ රුපියල් ලක්ෂයකට වඩා මාසික ආදායමක් ලබා ගන්නා වෘත්තිකයින්ගේ වැටුප් මත සියයට…
සූර්ය බලශක්තියෙන් දුවන බස් කොළඹට සහ ගම්පහට
නියමු ව්‍යාපෘතියක් ලෙස සූර්ය බලශක්තිය උපයෝගි කර ගනිමින් ධාවනය කළ හැකි බස්රථ සදහා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය විසින් අදාළ යෝජනාව…
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 330ක්
විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම වසරේ සිට 2026 වසර දක්වා වසර හතර තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 330ක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර…
පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන්…
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
ලෝක මලල ක්‍රීඩා රිටි පැනීමේ ඉසව්වේ කිරුළු දැරූ ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලාන්ටිස් ලෝක…
නේපාලයේ කඳු ශිඛර 97කට නොමිලේ නගින්න අවස්ථාව
මෙම පියවර ගෙන ඇත්තේ නේපාලයේ දුරස්ථ ප්‍රදේශ ආශ්‍රිතව සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අදහසිනි. බලධාරීන්ට අනුව මෙම තීරණය ඉදිරි වසර දෙකක කාලයක් ක්‍රියාත්මකව පවතිනු ඇත. සැප්තැම්බරයේ සිට ආරම්භ වන සංචාරකයන් බහුල වන සමයේදී ලොව උසම කඳු මුදුන වන එවරස්ට් තරණය කිරීම සඳහා අවසර පත්‍ර ගාස්තුව ඇමරිකානු ඩොලර් 15,000 දක්වා ඉහළ නගී. නේපාලය සංචාරක අමාත්‍යංශයට අනුව…
ඇමෙරිකා සහ රුසියානු ජනපතිවරුන් අතර හෙට සාකච්ඡාවක් !
ආමන්ඩ් ලෝක වාර්තාව අලුත් කරයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…