කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

ඝාතන සහ අපරාධමය කටයුතු සම්බන්ධයෙන් නව වැඩපිළිවෙලක්
රට තුළ දිනෙන් දින වැඩිවන ඝාතන තත්ත්වයන් සහ අපරාධමය කටයුතු සම්බන්ධයෙන් සලකා බලා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් නව වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා. මේ…
බැසිල් රාජපක්ෂ මැතිවරණ සටනට – යාපනයට වීණාවෙන් සහ මඩකලපුවට බෝට්ටුවෙන් තරඟ වදී
පළාත් පාලන මැතිවරණය අභියෝගයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ වෙතත් තම පක්ෂය මැතිවරණයට මුහුණ දෙන බවයි ඔහු…
විදෙස් රැකියා සඳහා යවන බවට පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
විදෙස් රැකියා සඳහා පිටත් කර යවන බවට පවසමින් තරුණයන් මුලා කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ විශේෂ වැඩසටහන්…
දිවයින පුරා රෝහල්වල ජලභීතිකා එන්නත්වල හිඟයක්
දිවයින පුරා රෝහල්වල ජලභීතිකා එන්නත්වල හිඟයක් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සිසිර පියසීලි මහතා පැවසුවේ රට තුළ ඩොලර් නොමැති වීම…
විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ එකඟතාවය
විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාවය පල කර තිබෙනවා. 2009 විදුලිබල පනතට අනුව මෙම එකඟතාවය ලබා දුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක…
ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සැලසුම්
ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව පවසනවා. ලබන 09වන දා එම විරෝධතාව පැවැත්වීමට පියවර ගන්නා බවයි ලංකා…
හෙට දිනය තුළ වැටුප් ගෙවීමට හැකි සෑම පියවරක්ම ගන්නවා – මුදල් අමාත්‍යාංශය
රාජ්‍ය සේවකයින්ට හෙට දිනය තුළ වැටුප් ගෙවීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඊට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි…
මැතිවරණය පැවැත්වීමට මුදල් ඉල්ලයි – මුදල් නොලැබුනොත් මැතිවරණය පැවැත්විය නොහැකියි
පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ…
ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම්
ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බවත්, ඒ සඳහා ඉන්දියාව කැප වී සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. රොයිටර්…
ලොරියක් තුළ පුපුරණ ද්‍රව්‍ය තොගයක්
බිංගිරිය පොලිසිය විසින් විලත්තව ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂාවක දී ලොරියක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. අදාළ ලොරිය පරීක්ෂා කර ඇත්තේ මාර්ග බාධකයක රාජකාරියේ…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් හෙට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් හෙට පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඉදිරි වැඩකටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. සභාව පත් කිරීමෙන් අනතුරුව…
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ…
විදේශීය ශ්‍රම වෙළෙඳපොළ සම්බන්ධව කෝපා කමිටුවේ අවධානය
විදේශීය ශ්‍රම වෙළෙඳපොළට ගුණාත්මක ශ්‍රමිකයින් යොමු කිරිමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. විදේශීය ශ්‍රම වෙළෙඳපොළට ගුණාත්මක ශ්‍රමිකයින් යොමු කිරීම අරමුණු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…