වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම් හලකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(25) අලුයම් කාලයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් සිදුව නැති බවද පොලිසිය කියා සිටියා. ලැඟුම් හලේ නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි…

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
දුම්රිය අත්‍යාවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කිරීම හේතුවෙන් එහි සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. රජය විසින් නිකුත් කරන ලද…
දූෂණ විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
දූෂණ විරෝධි පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් එම…
රුපියලේ අගය පසුබෑමකට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය සතියේ විශාල වශයෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා රුපියල මෙම සතිය තුළ යම් පසුබෑමකට ලක් ව තිබෙනවා. අද දිනයේ ඇමෙරිකානු ඩොලරය හමුවේ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම…
පාන් මිල සම්බන්ධයෙන් ප්‍රකාශයක්
පාන් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. තිරිඟු පිටි සමාගම් විසින් පසුගිය දා පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 15කින්…
සෞඛ්‍ය සේවයේ වැඩවර්ජනවලට තම පක්ෂය සහයෝගය ලබා දෙන්නෙ නැහැ – ලාල්කාන්ත කියයි
අඛණ්ඩ වැඩවර්ජනයකට සහය ලබා නොදන බව ජාතික ජනබලවේගයේ විධායක කමිටු සභික ලාල් කාන්ත මහතා පවසනවා. ඔහු සදහන් කළේ විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ වැඩවර්ජනවලට තම පක්ෂය සහයෝගය…
වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සම්බන්ධයෙන් ජනාධිපති විසින් කමිටුවක් පත් කරයි
වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි…
උත්සව සමයේ භාණ්ඩ මිලට මොකද වෙන්නේ ?
උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මෙම අවස්ථාවේ ආනයනකරුවන්ට අවාසියක් සිදු වුවද එහි වාසිය මහජනතාවට…
පළාත් පාලන ආයතන වල නව ධුර කාලය කඩිනමින් ප්‍රකාශ කරනවා අගමැති කියයි
පළාත් පාලන ආයතනවල නව ධුර කාලය කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන්…
පුරාවස්තු සන්තකයේ තබාගත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත තඹපැහැති හිඳි පිළිමයක් සමග පුද්ගලයන් තිදෙනෙකු බිබිල, සිරිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිරිපුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී…
තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්
තම වෘත්තීය ක්‍රියාමාර්ගය නතරකිරීම පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ඊයේ පස්වරුවේ පැවති සාකච්චාවෙන් ප්‍රමාණවත් විසඳුමක් නොලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා…
රටට නායකත්වය ලබාදීමට සූදානම් – පූජ්‍ය ධම්මරතන හිමි කියයි
ඉදිරි මැතිවරණයක දී රටට නායකත්වය ලබාදීමට සූදානම් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පවසනවා. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ සදහන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. දකුණු කොරියාවේ අද…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…
උතුරු කොරියාව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බලයි
උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලු බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අධික්ෂණය යටතේයි මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය අත්හදා බලා තිබෙන්නේ. මෙම නවීන මිසයිල උසස් සටන් හැකියාවක් ඇති අද්විතිය තාක්ෂණයකින් යුත් ආයුධ බව එරට රජය පෙන්වා දී තිබෙනවා. නව ගුවන් ආරක්ෂක මිසයිල…
එල්සැල්වදෝරයේ භූ කම්පනයක්එල්සැල්වදෝරයේ භූ කම්පනයක්
ඉන්දියාවේ තවත් වළාකුළු පිපුරුමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…