අද දවසේ කාලගුණ තත්ත්වය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. අළුයම් කාලයේදී දිවයින පුරා තැනින් තැන…

උතුරු පළාත තුළ ඩෙංගු මර්දන සතියක්
උතුරු පළාත තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු පළාත තුළ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.…
ගුරු විද්‍යාල අවසාන විභාගය අද
ගුරු විද්‍යාල අවසාන විභාගය අද ආරම්භ කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සදහා පුහුණු පාඨමාලා විභාගය ද අද ආරම්භ…
දකුණු පළාත් ගිලන් රථ රියදුරන් අද දිනයේදී වර්ජනයක්
දකුණු පළාත් ගිලන් රථ රියදුරන් අද දිනයේදී වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අප්‍රේල් මාසයට අදාළ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි සේවාවට අදාළ ගෙවීම් කපා හැරීමට…
අස්වැසුමට ලැබුණු විරෝධතා විභාග කිරීම අද සිට
අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද සිට ආරම්භ කරන බව සමාජ සුබ සාධන මණ්ඩලය පවසනවා . එම මණ්ඩලය සඳහන් කළේ, ඒ…
විදෙස් විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ට අවස්ථාව
ඔස්ට්‍රේලියාව ,කැනඩාව ,බ්‍රිතාන්‍ය ,සහ අයර්ලන්තය යන රටවල ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල තුල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ශ්‍රී ලාංකික ශිෂ්‍යන්ට අවස්ථාව ලබා දීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක…
පොළොව අභ්‍යන්තරයේ සැකසූ මෙරට ප්‍රථම භෝජනාගාරය
පොළොව අභ්‍යන්තරයේ සැකසූ මෙරට ප්‍රථම භෝජනාගාරය විවෘත කෙරුණා. බෝගල පතල අභ්‍යන්තරයේ මීටර් 124ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භෝජනාගාරය පිහිටා තිබෙනවා. 15 දෙනෙකුට එහි ආහාර ලබා ගැනීමේ…
මීගමුව,ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් .
මීගමුව, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩිවැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබේනවා . යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මීගමුව…
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට චෝදනා 23,270 ක් .
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණ කිරීම හා ආධාර අනුබල දීමේ චෝදනා යටතේ අදාළ සැකකරුවන් සඳහා චෝදන ගොනුකර තිබෙනවා. ඒ අනුව නවුෆර් මවුලවී ඇතුළු 24 දෙනෙකුට…
දමිල ප්‍රගතිශිලි සන්ධානය දෙකට බෙදි පා ගමනක.
වතු කම්කරුවන් ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් සපිරිම නිමිත්තෙන් සහ එම වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙස බල කරමින් දමිල ප්‍රගතිශිලි සන්ධානය නුවරඑලියෙන් සහ හැටන්…
ජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය අද සමරයි
අද ලෝක අලි ඇතුන්ගේ දිනයයි.අගෝස්තු 12 වන දින ලෝක අලි ඇතුන්ගේ සංරක්ෂණය සහ ආරක්ෂාව සඳහා කැප වූ ජාත්‍යන්තර වාර්ෂික උත්සවයක් . මෙම දිනය සැලසුම් කර…
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වැඩබලන අධ්යක්ෂවරයෙක්
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංක දිසානායක මහතා පත් කර තිබෙනවා. තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත්…
වෝහාරික විගණනයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලීමක් සිදුකළත් එය මෙතෙක් ඉටුකරේ නෑ
මෙරට රාජ්‍ය බැංකුවල සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ප්‍රකාශයට පත් නොකිරීම තුළ ඉන් අනාවරණය කරගත් දුෂණ වංචා හෙළිදරව් වීම නැවතී…
බදුල්ල මහ රෝහලේ විදුලි කප්පාදුව ගැන පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්ත්වයක්
බදුල්ල මහ රෝහලේ පරිශ්‍ර කිහිපයක අද දිනය වන විට විදුලිය කප්පාදු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විදුලිබිල් නොගෙවීම හේතුවෙන් මෙම කප්පාදුව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
පාකිස්ථාන රජය විසින් සිදු කරන ලද නිල සමීක්ෂණයකට අනුව එරට දරිද්‍රතාවය සියයට 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය, ගෙවී ගිය වසර 11 තුළ එරට දරිද්‍රතාවයේ ඇති වූ ඉහළම අගය බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ අතර එරට ආදායම් අසමානතාවය වසර 27 කින් ඉහළම මට්ටමකට පැමිණ තිබෙනවා. පසුගිය වසර හත තුළ පාකිස්ථාන ජනතාවගේ…
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් ඉල්ලීමක්
තලේබාන් NGO තහනමට ජගත් සංවිධානයේ විරෝධය
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































