මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

මැතිවරණය නොපැවැත්වීමේ කුමන්ත්‍රණයක් – සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉදිරියේදී එළඹීමට නියමිත මැතිවරණය නොපැවැත්වීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය…
චීන අපනයන – ආනයන බැංකුවෙන් දැනුම් දීමක්
ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහනයක් ලබා දීමට තීරණය කර ඇති බව චීන අපනයන ආනයන බැංකුව ලිපියකින් දැනුම් දී තිබෙනවා. එහි දැක්වෙන්නේ වසර දෙකක් සඳහා…
විදුලි ගාස්තු පිළිබඳ රිට් පෙත්සමක්
ලංකා විදුලිබල මණ්ඩලය හා එක්ව විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත කර ඇති නියෝගය බල රහිත කරන…
ලොරියකින් ඇද වැටී සිසුන් 11 දෙනෙකුට තුවාල
හුණුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උපකාර පන්තියකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පාසල් සිසුන් 11 දෙනෙකු කැලෑපිටිමුල්ල ප්‍රදේශයේදී ලොරියකින් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.…
යාපනයේ දෙපිරිසක් අතර ගැටුමක්
යාපනය චුන්නාක්කම් ප්‍රදේශයේදී අද පස්වරුවේ වාහන දෙකක් එකිනෙකට ගැටීමට සලස්වමින් සිදු කරන ලද ගැටුමකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පුද්ගල කණ්ඩායම් දෙකක් අතර වූ…
ඡන්දයට තරඟ වදින පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවයි
පළාත් පාලන ඡන්දයට තරඟ වදින සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. නාම යෝජනා භාර ගැනීමෙන් පසු මැතිවරණ කොමිසම, දේශපාලන පක්ෂ…
සංජීව ධම්මික සහ ආනන්ද පාලිත රක්ෂිත බන්ධනාගාරගත කරයි
විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත එළඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන්…
අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුවමක්
විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතයි. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ…
නූතන ලෝකයට ගැලපෙන පරිදි විශ්ව විද්‍යාල අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර
නූතන ලෝකයට ගැලපෙන පරිදි විශ්ව විද්‍යාල අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර රැසක් ගනිමින් සිටින බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය සම්පත්…
විභාගය හේතුවෙන් විදුලි කප්පාදුව පැය දෙකකට සීමා කෙරෙයි
උසස් පෙළ විභාගය හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව පැය දෙකකට සීමා කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව විදුලි කප්පාදුව පස්වරු…
ඝාතන සහ අපරාධමය කටයුතු සම්බන්ධයෙන් නව වැඩපිළිවෙලක්
රට තුළ දිනෙන් දින වැඩිවන ඝාතන තත්ත්වයන් සහ අපරාධමය කටයුතු සම්බන්ධයෙන් සලකා බලා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් නව වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා. මේ…
බැසිල් රාජපක්ෂ මැතිවරණ සටනට – යාපනයට වීණාවෙන් සහ මඩකලපුවට බෝට්ටුවෙන් තරඟ වදී
පළාත් පාලන මැතිවරණය අභියෝගයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ වෙතත් තම පක්ෂය මැතිවරණයට මුහුණ දෙන බවයි ඔහු…
විදෙස් රැකියා සඳහා යවන බවට පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
විදෙස් රැකියා සඳහා පිටත් කර යවන බවට පවසමින් තරුණයන් මුලා කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ විශේෂ වැඩසටහන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
වසර 25කට පසු පකිස්ථානයේ . මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයට හේතුව ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වයයි. මීට පෙර මයික්‍රොසොෆ්ට් ආයතනය පාකිස්ථානයේ සිය ආයතන වල දැවැන්ත සේවක කප්පාදුවක්ද සිදු කර තිබුණා. ඒ අනුව පසුගිය 03 වන බ්‍රහස්පතින්දා සිට මෙම කාර්යාලය වස තැබෙනු ඇති.
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…