මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකාරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් නියෝග කර තිබෙනවා. ඒ ශ්‍රී…
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරි කටයුතුවලින් ඉල්ලා අස් වී තිබෙනවා. පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග…
ඉතාලියෙන් ලංකාවට හෙළිකොප්ටර්
මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දක්වන බව ඉතාලිය පවසනවා. ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා…
පොලිස්පතිවරයාට සිතාසි
අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී සොයා ගත් රුපියල් ලක්ෂ 170 කට අධික මුදල සම්බන්ධ විමර්ශන කටයුතු පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත් කර…
කුරුණෑගල නගරයේ ව්‍යාජ ලොතරැයි පත්
ව්‍යාජ ලොතරැයිපත් අලෙවි කළ පුද්ගලයෙකු කුරුණෑගල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ව්‍යාජ ලොතරැයිපත් අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. පොලිසිය පැවසුවේ…
ජානකි සිරිවර්ධනගේ ඉල්ලීමක් අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි
ඇප මත මුදාහැර සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකි සිරිවර්ධන මහත්මියට විදේශගත වීම සඳහා අධිකරණයෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ…
ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම හරහා මැතිවරණ කොමිසම අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක්
ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම හරහා මැතිවරණ කොමිසම අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියා. මේ සඳහා සමගි…
මයික්‍රොසොෆ්ට් සේවාවන් ඇණහිටියි
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කීපයක් එකවර ඇණහිටීමෙන් ලොව පුරා සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට පත්ව තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ටීම් සහ අවුට්ලුක් යන සේවාවන් එහිදි බිඳ…
කබ්රාල්ට එරෙහිව තිබූ නඩුව ඉල්ලා අස්කර ගනියි
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුව, උන්වහන්සේ විසින්ම ඉල්ලා අස්කර ගෙන තිබෙනවා . ඒ…
සර්ව පාක්ෂික හමුවක් හෙට ජනාධිපති කාර්යාලයේදී
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් හෙට පස්වරුවේදී ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, කථා නායක මහින්ද…
මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක්
මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ…
මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද නැද්ද – මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති කියයි
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ විගස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලබා දෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහා බැංකු අධිපති…
මානව හිමිකම් කොමිසම හදිසි සාකච්ඡාවක් කැඳවයි
උසස් පෙළ විභාග කාලසීමාවේදීත් සිදුවෙන විදුලි කප්පාදුව ගැන මානව හිමිකම් කොමිසම විසින් අදාළ නිලධාරීන් කැඳවා සිදු කළ පරීක්ෂණයෙන් පසු අද පස්වරුවේ හදිසි සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවා. බිග් බියුටිෆුල් බිල් නම් මෙම නව බදු පනතට ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. නව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 218ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 214ක් හිමිවුණා. මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් ඇමෙරිකාවේ මිලියන 12කට පමණ…
ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…