ඉන්දියාව යුධ අභ්‍යාස පුහුණුවක-ඉන්දු පාකිස්ථාන ගැටුම් වර්ධනය වන ලකුණු
ඉන්දු පාකිස්ථානු මත ගැටුම් මැද ඉන්දියාව විසින් පුහුණු ගුවන් යුද අභ්‍යාසයක් සිදුකර ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම යුද අභ්‍යාසය පවත්වා ඇත්තේ එරට උතුරුදිග උත්තර් ප්රාන්තයේදීයි. මෙම යුද අභ්‍යාසය පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මතුව ඇති යුදමය වාතාවරණ පසුබිමක පැවැත්වීම වීම විශේෂත්වයක් යුද අභ්‍යාස ගුවන්…

අකුරණ නගරය යළිත් ජලයෙන් යටවේ
මධ්‍යම කඳුකරය පුරා ඊයේ පස්වරු කාලයේ සිට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය යළිත් ජලයෙන් යටවී තිබෙනවා. නගරය හරහා ගලා යන පිගා ඔය සහ වහගල…
කෘෂිකර්ම අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්
කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ මහතා පත්කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(14) දිනයේ දී නිකුත් කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ. එමෙන්ම මීට…
අත්අඩංගුවට ගැනුණු හිරුණිකා ඇතුළු පිරිස අද අධිකරණයට
අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා අධිකරණයට අද(15) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.ජනාධිපති නිවස අසල විරෝධාවයක එක්වීම සහ පොලිසියේ රාජකාරියට බාධා…
අධිවේගයේ සැප බස් ඉරිදා නවතී
අධිවේගී මාර්ගයන්හි මගීන් ප්‍රවාහනය කරනු ලබන සියලුම බස් රථ 20 වන ඉරිදා සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ…
රියන් පරාග්ගෙන් වාර්තාවක්
ෂඡඛ තරග ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 6 කදී පිට පිට හයේ පහරවල් 6 ක් රැස්කල එකම පිතිකරුවා බවට පත්වීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායමට ක්‍රීඩා කරන රියන්…
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු රග්බි තරගය අද
නවසීලන්ත කිලෝග්‍රෑම් 85 ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායමේ ඓතිහාසික ශ්‍රී ලංකා…
කාන්තා සුපර් ලීග් ශූරතාව නැවතත් චෙල්සි පිළට හිමිවෙයි
කාන්තා සුපර් ලීග් තරගාවලියේ ශූරතාව හිමි කර ගන්නට චෙල්සි කණ්ඩායම සමත්…
ඔස්ටේ්රලියාවට පමණක් දෙවැනි වූ ලොව පැරණිතම රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අදින් ඇරඹේ
ලොව පැරණිතම මහා ක්‍රිකට් තරගයක් වන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා…
රුසියාවේ පූර්ණ සහාය ඉන්දියාවට
රුසියාවේ පූර්ණ සහාය ඉන්දියාවට හිමිවන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෝදි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලබා දී පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු සඳහා රුසියාව,චීනය හෝ බටහිර රටවල් මැදිහත්විය යුතු බවට පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇති පසුබිමකයි…
ඉන්දියාවේ යුද ශක්තිය වැඩිකරගන්න අමෙරිකාවෙන් යුද උපකරණ
පුද්ගලයින් 9 දෙනෙකුට දිවි අහිමි වූ චීනයේ බිහිසුණු අනතුර
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…