සජබ මන්ත්‍රී ජගත්ගේ පුතා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර, වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්. මතුගම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. ඔහු සතුව තිබූ බව කියන වාහනයක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වාහනය නීති විරෝධී ලෙසඑ එකලස් කරන ලද හෝ ආනයනය කරන…

මහජන උපයෝගීතා කොමිසමේ පෙත්සම් විභාගය අද
මහජන උපයෝගිතා කොමිසම විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීම පිළිබද තීරණය අද අභියාචනාධිකරණයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ උසස් පෙළ විභාගය පැවැත්වෙන…
IMF සහනය ගැන තීරණයක්
ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ තීරණය ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.…
අද කාලගුණය
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…
දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය රියදුරු වර්ජනය අවලංගු කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව…
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශේෂ නිවාඩු පැකේජයන්
මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශේෂ නිවාඩු පැකේජ සහ ගනුදෙනු හඳුන්වාදී තිබෙනවා. චීන සංචාරකයන් ඉලක්ක කරගනිමින් එය ක්‍රියාත්මකයි. චීන සංචාරකයින් ගෝලීය සංචාරයේ අහිමිවූ කාලය පිරිමැසීමට…
දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාට ලිපියක්
දුම්රිය රියදුරන්ගේ ගැටලු ඇතුළු දුම්රිය සේවකයන් ලෙස රියදුරන් මුහුණ දී සිටින ගැටලු විසදීමට බලධාරීන් කටයුතු නොකරීමට විරෝධය දක්වමින් සේවාවාරවලින් ඉවත්වීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹී බව…
රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
ලග්ගල – රිවස්ටන් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මාතලේ දෙස සිට ලග්ගල දෙසට ධාවනය වූ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට…
මෙවර මැතිවරණය සඳහා වැඩිම පක්ෂ සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්
මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වැඩිම පක්ෂ සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. එම පක්ෂ ගණන 179ක්. අම්පාර දිස්ත්‍රික්කයට 165ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයට පක්ෂ 154ක්…
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිලිබඳ විවාදයේ දෙවන දිනය අදයි
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිලිබඳ විවාදයේ දෙවන දිනය අදයි. අදත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙන අතර විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. රනිල්…
සෞඛ්‍ය ක්ෂේත්රයේ බරපතල තත්ත්වක් – වෛද්‍ය සංගමය අනතුරු අඟවයි
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය සම්බන්ධයෙන් කරුණු දක්වීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා. එම සංගමය අනතුරු අඟවා…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක පනතක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක පනතක් ගෙන ඒමට රජය සුදානම් වනවා. එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීම සදහා කඩිනමින් සකස් කරන ලෙසයි…
සැලකිලිමත්වන්න – ජනතාවට මහබැංකුවෙන් විශේෂ උපදෙසක්
බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත්වල සුරක්ෂිතතාව පිළිබද වඩාත් සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දෙනවා. කෙටි පණිවිඩයක් යොමු කරමිනුයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ…
රටට අවශ්‍ය අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය හැකි පාලනයක් – සජිත් ප්‍රේමදාස
රටට අවශ්‍යව ඇත්තේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය හැකි පාලනයක් බව සමගි ජන බලවේගය පවසනවා. එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ රට ආර්ථිකමය වශයෙන් ගොඩගන්නවා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය කර තිබෙනවා. ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වීමට දින දෙකකට පෙර, ක්‍රිකට්…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
අයි.සි.සි නව ශ්‍රේනිගත කිරීම් ලැයිස්තුවේ ටෙස්ට් පිතිකරුවන්ගේ අංක එකට ජෝරූට්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලටය විසින් නව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේනිගත කිරීමේ ලැයිස්තුව එළි දක්වා…
සිරියාවේ පාර්ශව දෙකක් අතර ගැටුම මර්දනය කිරීමට විශේෂ හමුදාවක්
සිරියාවේ පාර්ශව දෙකක් අතර මතුව ඇති ගැටුම් මර්දනය කිරීමට විශේෂ හමුදාවක් යෙදවීමට එරට ජනාධිපති අහමඩ් අල් ෂාරා තීරණය කර තිබෙනවා. සිරියාවේ දකුණු ප්‍රදේශයේ බෙඩොයින් හා ඩෲස් දෙපිරිස අතර මාරාන්තික ගැටුම් හටගෙන තිබෙනවා. මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 600කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. රජයේ හමුදා ඩෲස් සිවිල් වැසියන් අමානුෂික…
ඉන්දියාවට ගුවන් අවකාශය වසාදැමීමේ තීරණය පාකිස්තානය දීර්ඝ කරයි
ඊශ්‍රායලය සහ සිරියාව අතර සටන් විරාමයකට එකඟතාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…