කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

දේශීය ණය බැදුම්කර පිළිබඳ බ්ලූම්බර්ග් වෙඩ් අඩවියෙන් ප්‍රකාශයක්
මෙරට දේශීය ණය බැදුම්කර සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දේශීය ස්වෛරීත්ව බැඳුම්කරු හිමියන් අපේක්ෂාවෙන් සිටින බව බ්ලූම්බර්ග් වෙඩ් අඩවිය ප්‍රකාශ කර සිටිනවා. අමෙරිකානු ඩොලර් බිලියන 70ක් පමණ…
පොලිසියේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ සමාජිකයින් පිරිසක් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ සිදුකරන නිහඩ විරෝධය වළක්වන නියෝගයක් ඉල්ලා කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න…
වසන්ත මුදලිගේ නිදහස් කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කර තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න…
වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්. බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී මුදල් ලබා දෙන බවට පවසමින් දිළිදු…
විසි හයදහසකට වැඩි පිරිසක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තීරණයක්
විසි හයදහසකට වඩා වැඩි පිරිසක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව දැනට රාජ්‍ය සේවය…
ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය හිටපු කථා නායකට පිරිනැමීමට කැබිනට් අනුමැතිය
ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය හිටපු කථා නායක දේශබන්ධු කරු ජයසූරිය මහතාට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම සම්මානය පෙබරවාරි…
සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්
සේපාල් අමරසිංහ මහතා පෙබරවාරි මස 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(31) නියෝග කර තිබෙනවා. ශ්‍රී දළදා වහන්සේට අපහාසයක්…
මෛත්‍රී එළැඹෙන ජනපතිවරණයට
එළැඹෙන ජනාධිපතිවාරණයේදී තමාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ඇතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි මෛත්‍රීපාල සිරිසේන…
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන ඇතු`ඵ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් ඇතු`ඵ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම පනතට සංශෝධන ඇතුළත් කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස්…
අසාධාරණ ලෙස බදු අය කිරීම අත්හිටුවීමට පියවර නොගන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග
අසාධාරණ ලෙස බදු අය කිරීම අත්හිටුවීමට මෙම සතිය තුළ පියවර නොගන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ ර`ඵ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් අද…
මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්
පළාත් පාලන කොමසාරිස්වරු සහ සහකාර කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි මෙම කැඳවීම සිදු කර තිබෙන්නේ.…
නිදහස් සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට
75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට යළි ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසනවා. ඒ වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…