16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

විදේශ ආයෝජකයින් 123ක් ගිවිසුමක
මෙම වසර තුළදී විදේශ ආයෝකයින් සමග ගිවිසුම් 123 ක් අත්සන් කර තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ අතුරින් 41 ක්…
ජනාධිපතිගෙන් මාලදිවයිනට ආරාධනාවක්
ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනට ආරාධනා කර තිබෙනවා. දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා එම ආරාධනය…
ලාංකිකයින් මැලේසියාවට යවන තවත් ජාවාරමක්
සංචාරක වීසා මගින් ශ්‍රී ලාංකිකයින් මැලේසියාවට යවන තවත් ජාවාරමක් අනාවරණ වී තිබෙනවා. ඒ මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලාංකිකයින් පිරිසක් සම්බන්ධයෙන්…
ප්‍රවීන ගීත රචකයෙක් දිවි සැරියට සමුදෙයි
ප්‍රවීන ගේය පද රචකයෙක් මෙන්ම ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ හේම ශ්‍රී ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 81 ක් වැනි වියේ පසු…
මෝටර් රථයක් තුළ සිරවීමෙන් පාසල් සිසුවෙකු මියයයි
නිවසේ නවතා තිබූ මෝටර් රථයක් තුළ සිර වූ පාසල් සිසුවෙකු මියයාමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල මාම්පේ ජයමාවත ප්‍රදේශයේ පදිංචිව…
මියගිය රුසියානු ජාතික කාන්තාවගේ දියණිය භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ
ගාල්ල උණවටුන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අනතුරට ලක්වීමෙන් මියගිය රුසියානු ජාතික කාන්තාවගේ දියණිය භාර ගැනීම සඳහා කිසිවෙකු තවමත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා…
වැලි කලවම්කර පොහොර දුන් සමාගමකට වැඩ වැරදී
ගාල්ල ප්‍රදේශයේ ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයු සමාගමක් අසාදුලේඛනන ගත කර තිබෙනවා . එම සමාගම, වී වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබූ කොම්පෝස්ට් පොහොරවල සියයට…
එ ජා ප ආසන සංවිධායකවරුන් තෝරාගැනීමට අයදුම්පත් දහසක සංඛ්‍යාවක්
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය වූ අයදුම්පත් දහසක සංඛ්‍යාවක් ලැබී ඇති බව එම පක්ෂය පවසනවා. අදාළ සම්මුඛ පරීක්ෂණ…
“ඕයි වෙල් විදානේ ඉඳ ගන්නවා” – විමලවීරගේ රතු කට්ටෙන් කලවැද්දෙක් පනී -VIDEO
සභාවේ කාලය කළමනාකරණය සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව ඇති බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළා. ඒ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීයි.…
උසස් පෙළ කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් වෙයි
2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව 2021 උසස් පෙළ…
රබර් ගොවීන් කිරි කැපීමෙන් ඉවත්ව යාමේ තත්ත්වයක්
මෙරට ප්‍රදේශ කිහිපයක රබර් ගොවීන් කිරි කැපීමෙන් ඉවත්ව යාමේ තත්ත්වයක් පවතින බව වාර්තා වෙනවා. ඒ, විදෙස් රටවලින් අමු රබර් කිරි ගෙන්වීම හේතුවෙන්, දේශීය රබර් මිළ…
සමන්තා පවර් අලී සබ්රි හමුවෙයි
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ දේශපාලන ප්‍රතිසංස්කරණවලද අවශ්‍යතාවක් පවතින බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අවධාරණය කර තිබෙනවා.…
විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකක් යටතේ විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මන්ඩලයේ අතිරේක මණ්ඩල සාමාන්‍යාධිකාරී මොහාන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් අවසන් වටයට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට කණ්ඩායම් 3 ක් සමත්ව තිබෙනවා. ඒ අනුව ගුජරාට් ටයිටන්ස්, රෝයල්…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ බෙල්ජියම් අදියරේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ…
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද පැවැත්වෙනවා. ඒ රාජස්තාන් රෝයල්ස්…
IPL තවත් තරග දෙකක් අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයක්…
ඊශ්‍රායලයෙන් ගාසා තිරයේ වැසියන්ට සහනයක්
ගාසා තීරයට, යළිත් ආහාර ආධාර ලබාදීම ආරම්භ කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා. සති 10 ක පමණ කාලයක් ගාසා තීරයට ආහාර ලබාදීම අවහිර කර තිබුනා. කෙසේවෙතත් මෙම අර්බුදය අවසන් කරමින් ආහාර රථ සදහා ගාසා තීරයට ඇතුලු වීමට ඉඩ ලබාදීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා. ඊශ්‍රායලය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, ඔවුන් ගාසා තීරය පුරා යළිත් මෙහෙයුම්…
ජෝ බයිඩන් පිළිකා රෝගයකින් පෙළෙන බවට අනාවරණයක්
ඊශ්රයලයයෙන් ගාසා තීරයට සහනයක්
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…