අද දවසේ කාලගුණ තත්ත්වය
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. සබරගමුව, මධ්‍යඹ සහ උතුරු මැද පළාත්වලත් බදුල්ල සහ…

මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක්
ආනයන සීමා ලිහිල් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොදු ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කරන බස්, ලොරි, ට්‍රක් සහ බවුසර් රථ ආනයනය…
රුපියල ශක්තිමත් වීමට දැඩි බලපෑමක්
ඩොලරය දිනෙන් දින වෙනස්වීම හමුවේ ආනයනකරුවන් මෙන්ම අපනයනකරුවන් ද දැඩි ලෙස පීඩාවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මේ හේතුවෙන් රුපියල ශක්තිමත් වීමට…
දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව එළඹෙන 17
රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සදහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව එළඹෙන 17 වනදායින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව…
වියළි කාලගුණයෙන් ජල සම්පාදන ක්‍රම 21 කට බාධා
වියළි කාලගුණය හේතුවෙන් ජලසම්පාදන ක්‍රම 21 කට ජලසැපයුම සඳහා බාධා මතුව ඇති බව ජාතික ජලසම්පාදන සහ ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කලුආරච්චි මහත්මිය පවසනවා. ජනතාව…
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් හරි අඩක් විදෙස්ගත වේ
අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සාමාන්‍ය ආකාරයකටවත් විදේශගත වීමට නොහැකි වී ඇති බව විශ්ව විද්‍යාල ආචාරයවරුන්ගේ සමිති සම්මේලනයේ උපසභාපති ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසනවා.…
“13” සාර්ථක කර ගන්න හැමෝම සහය දෙන්න
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාර්ථක කර ගැනීම උදෙසා මේ වන විට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. 13 වන…
පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම දෙසැම්බර් මස 31 වැනි දිනට කලින් දෙන්න
බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබාදී…
දරුවන්ට මව්කිරි දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගෙන් පණිවිඩයක්
වැඩකරන මව්වරුන්ගේ දරුවන් සඳහා මව්කිරි දීමේ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම…
ගුරුවරු වෘත්තියෙන් ඉවත් වී විදේශගත වේ
ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින්ට නිවාඩු පදනම මත විදේශගත වීමට අවසර ලබා දී ඔවුන් විදේශගත වීමේදී ආණ්ඩුව විසින්ම යම් යම් බාධක පනවන බව ලංකා ගුරු සංගමයේ…
රාජ්‍ය සේවයට නව බදවා ගැනීම් සිදු නොකෙරේ
ලබන වසරේදී ද රාජ්‍ය සේවයට නව බදවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා. ලබන…
මරද මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද
මන්නාරම – මරද මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදට යෙදී තිබෙනවා. ඒ අනුව උදෑසන දිව්‍ය පූජාව මන්නාරම රදගුරු අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබුවා. එම…
අග්‍රාමාත්‍යවරයා චීනයේ නිල සංචාරයක
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ, චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 7…
ඕමානයේ රැකියා ලබාදීමට මුදල් ලබාගත් පුද්ගලයෙකු කොටු
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඕමානයේ රැකියා ලබාදීමට මුදල් ලබාගත් පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව,…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය එංගලන්තය සහ නේපාලය අතර මේ වන විට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී කාණ්ඩ යටතේ මෙම තරග තුන පැවැත්වෙනවා. මින් තරග දෙකක්…
තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන්…
කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ…
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
16 වන බෙනඩික්ට් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි
චීනයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැඩි අවවාද
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…










































