සෙව්වන්දි කරපු කෙරුම් සියල්ල වමාරයි – VIDEO –
ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස අත්අඩංගුවට පත් ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේ බක්තපූර් හි රැදී සිට ඇත්තේ ඉන්දියාවේ බැංගලූර් හි කාන්තාවක් ලෙසින් බවට අනාවරණය වී තිබෙනවා. ඇය ජේකේ බායි නැමැත්තා සමගින් සුඛෝපභෝගී මෙම නිවස කුලී පදනම මත නිවෙස් හිමිකරුගෙන් ලබාගෙන මාසයක කාලයක් එහි සිට තිබෙන…

ජල සැපයුම පිළිබඳ ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්
ජාතික ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.…
අබුඩාබි සංචාරක හෝටලයක ගින්නකින් ශ්‍රී ලාංකික කතක් මරුට
අබුඩාබි ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වු ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ ඇය සමඟ ගින්නට හසුවු තවත් පුද්ගලයින්…
වෙඩි තැබීම් පාලනයට පොලිසියෙන් විශේෂ මෙහෙයුම්
අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයෙකු අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය සදහන් කළා. යතුරු පැදියකින් පැමිණි, මුහුණු…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් වැසි වාර කිහිපයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා…
කටුනායක ප්‍රභූ පර්යන්තයේ ආරක්ෂාව තර කෙරේ
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ…
පාර්ලිමේන්තුව විසුරුවන්නැයි විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි
පාර්ලිමේන්තුව විසුරුවා වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නැයි සමගි ජන බලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මහනුවර දී මාධ්‍යට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී අලවතුවල මහතා කියා සිටියේ වත්මන්…
ඩොලර් මිලියන 604ක ආයෝජන නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීමටත් තීරණයක් – Video
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය…
ඩොලර් බිලියන 2 ක තේ ආදායමක් ලබාගැනීමේ අරමුණින් ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියක්
ජාතික තේ නිෂ්පාදනය ඉහළ නංවා ඩොලර් බිලියන 2 ක තේ අපනයන ආදායමක් ලබාගැනීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය එක්ව ආරම්භ…
ඕස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට රවටා මුදල් ගත් කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට
ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා තරුණයින්ගෙන් මුදල් ලබාගත් බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා සැකකාරියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන…
දරු තිදෙනා ජීවත් කරවන්න උදව් ඉල්ලන අම්මා
ඩබ්ලිව්.ජි .ඉන්දික කුමාර (38) මහතා නිවාස ඉදිකිරීම් වල අත්උදව් කරුවෙකු ලෙස සේවය කරමින් දරුවන් තිදෙනා මෙන්ම බිරිඳ ජීවත් කරවීමට උත්සාහයෙන් කටයුතු කළ අයෙකි. පසුගිය අප්‍රේල්…
කොරියාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ කොරියානුවා කොටුවෙයි.
දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචාකළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙකු අද පෙරවරුවේ කොට්ටාව…
රට ගොඩනගන්න නම් පවතින ඩොලර් සංචිත ද ආරක්ෂා කරගත යුතුයි
රට ගොඩනැගීමට නම් රටේ අයවැය මෙන්ම පවතින ඩොලර් සංචිත ද ආරක්ෂා කරගනිමින් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.…
රෝසි සේනානායකට ජනාධිපති උපදේශිකා තනතුරක්
රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කර තිබෙනවා. ඇය කොළඹ හිටපු නගරාධිපතිනිය ලෙස ද කටයුතු කරනු ලැබුවා. 2001-2004 වර්ෂයේ මලයාසියාවේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය තීරණය…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම්…
පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 12 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ඇෆ්ගන් බලධාරීන් නිවේදනය කළේ. මෙම සිදුවීම හේතුවෙන් දේශසීමා හරහා දරුණු සටන් ඇති වී ඇති අතර, ඇෆ්ගන් හමුදා විසින් පළිගැනීමේ ප්‍රහාර දියත් කර පාකිස්ථාන හමුදා…
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ආයෙමත් කරදර
ට්‍රම්ප්ගේ ඉල්ලීමකට ඉන්දියාව එකඟ වෙයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…