ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

75 වැනි නිදහස් උළෙල සැමරේ
ශ්‍රී ලංකාවේ 75වැනි නිදහස් උළෙල ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර දී අද පෙරවරුවේ පැවැත්වුනා. අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් ද රාජ්‍ය…
රැඳවියන් 588ක් නිදහස්
75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 588 දෙනෙකුට සහ රැඳවියන් 31 දෙනෙකුට අද ජනාධිපති සමාව ලබා දීමට නියමිතයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා…
මරදානට පැමිණි සත්‍යග්‍රහකරුවන්ට පොලිසියෙන් ජල හා කදුලු ගෑස් ප්‍රහාරයක්
මරදාන එල්ෆින්ටන් රගහල අසල සත්‍යග්‍රහයක නිරත වු පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ඊයේ රාත්‍රියේ කදුලු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළා. ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට…
නිදහස සමරන්න කොළඹ ආරක්ෂාව දැඩිවෙයි
ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ අවට ආරක්ෂාව තරකර ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පැවසුවේ රථවාහන රාජකාරී කටයුතු සදහා…
2023-2048 නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක්
75 වන නිදහස් සැමරුමෙන් ඇරඹෙන නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග 2048 වසරේ සමරන 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්කිරීම තම අරමුණ බව…
අභිමානවත් 75 වන ජාතික නිදහස් දිනය අදයි – Video
75 වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. නමෝ නමෝ මාතා – සියවසකට පියවරක් යන්න මෙවර ජාතික නිදහස් දින සැමරුමේ තේමාවයි. කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන…
විදුලිය කප්පාදුව පිළිබඳ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප…
කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරනවා – බන්දුල ගුණවර්ධන කියයි
මහා මාර්ග අමාත්‍යාංශය යටතේ මෙතෙක් මුදල් ගෙවා නොමැති කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ…
පක්ෂ විපක්ෂ දේශපාලන කරලිය දැඩි උණුසුම් මුහුණුවරක්
පළාත් පාලන මැතිවරණයට දින නියම වීමත් සමඟ පක්ෂ විපක්ෂ දේශපාලන කරලිය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ අලි…
ලීසිං නොගෙවූ වාහන අත්පත් කරගැනීමට අදාළව චක්‍රලේඛයක්
කල්බදු සමාගම් සහ මුල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා . එහි දැක්වෙන්නේ මහමඟදී ජනතාව…
කොළඹ මාර්ග කිහිපයක් අද සවස හදිසියේ වැසෙයි
අද දින සවස 3.00 සිට කොළඹ ආශ්‍රිතව මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය නිවේදනය කරනවා . හෙට දිනට යෙදී ඇති 75 වන ජාතික නිදහස් සැමරුම්…
උතුරේ ජනතාවට මෙතෙක් දේශපාලන නිදහස ලැබී නැති බව ශානක්‍යම් රාසමානික්කම් කියයි
දකුණේ ජනතාවට ආර්ථික නිදහස නොමැති වුවත් දේශපාලන නිදහස ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්කම් මහතා පවසනවා. නමුත් උතුරේ ජනතාවට මෙතෙක් දේශපාලන නිදහස ලැබී නොමැති…
“සැබෑ නිදහස කෝ” – හෙට විරෝධතාවට කොළඹට එක්රැස් වන්නැයි, මුදලිගේ ජනතාවගෙන් ඉල්ලයි
“සැබෑ නිදහස කෝ” යනුවෙන් හෙට දිනයේදී විරෝධතා මාලාවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා. ඒ සඳහා සහාය දැක්වීමට සියලු දෙනා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. රාත්‍රී 07ට ආරම්භ වන මෙම තරගය…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරු බද්දක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන්ව ඇත්තේ අදාළ තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…