ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වර්ධනයක්
අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 01.00න් පමණ පසුව වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද…

කාදිනල් හිමියන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් හමුවෙයි
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා හමුවී තිබෙනවා . ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය…
අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තතුමේන්තුව ජනධිපතිගෙන් නිවේදනයක්
අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තතුමේන්තුව සෑමවිටම තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඒ අනුව…
මෙරට විශ්වවිද්‍යාල 6 ක් විදුලි කප්පාදු කිරීමේ අවදානමට
මෙරට විශ්වවිද්‍යාල 6 ක් විදුලි කප්පාදු කිරීමේ අවදානමට ලක්ව ඇති බව පෙරටුගාමී සාමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසනවා . ඔහු මේ බව ප්‍රකාශ…
මෙරට ජනගහණයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන්
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 17%ක පිරිසක් තවමත් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පීඩා විඳිමින් සිටින බව වාර්තා වනවා . මෙම කරුණු අනාවරණය වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර…
ඉදිරි මාස තුන තුළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් මාර්ගත ක්‍රමය ඔස්සේ
ඉදිරි මාස තුන තුළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් මාර්ගත ක්‍රමය ඔස්සේම සිදු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .…
විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කළ හැකියි
විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා . මෙහිදී ආගමන…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල…
මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මුන්දලම, තාරවිල්ලුව ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ හක්කපටස් 06ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුන්දලම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කළ…
2022 ශිෂ්‍යත්ව විභාගයේ සමීක්ෂණ ප්‍රතිඵල නැවත නිකුත් කෙරේ
2022 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ දී නිකුත් කර තිබෙනවා . විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන්…
යාපනයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මරුට
යාපනය නගරයේ අද (29) දහවල් ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව,යතුරුපැදිකරු බිම වැටී ලොරි රථයේ රෝදයකට යතුරුපැදිකරුව යට වීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මියගොස් ඇත්තේ…
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩිවීමක් පවතී
දිවයිනේ බොහෝ පළාත්වලට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩි වීමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ඇති විය හැකි පීඩා අවම කර ගැනීම සඳහා…
පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනයට ලබා දෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දේ
පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සදහා දරුවන් පන් දහසකට රජය මගින් ලබා දෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දීමට නියමිතයි. මුදල්…
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350 ක ණය මුදලක් අනුමත කරයි
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350 ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායී කිරීම සදහා මෙම ණය මුදල අනුමත කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙනවා . තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය තීරණය කලේ පළමුව…
කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
එළැඹෙන පාකිස්තාන සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතයට භානුක රාජපක්ෂ…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම්…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
මිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්‍රායලය වෙ භාර දීම ඇරඹෙයි
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා. කෙසේ වෙතත්, මියගිය සියලුම ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු භාර දීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය කණස්සල්ලට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ පිළිබඳව අදහස් දක්වා ඇති හමාස් සංවිධානය පවසන්නේ, ගාසා තීරයේ පවතින තත්ත්වය…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තාවකාලික සටන් විරාමයකට
ට්‍රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…