කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

රජයේ නව බදු ප්‍රතිපත්තිවලට එරෙහිව පවත්වන විරෝධතා
රජයේ නව බදු ප්‍රතිපත්තිවලට සහ විදුලිබිල ඉහල දැමීමේ සුදානමට එරෙහිව ජනතාව මේ වන විට පෙළ ගැසෙමින් සිටිනවා. ඊයේ දිනයේ ද ප්‍රදේශ රැසක ඊට එරෙහිව විරෝධතා…
මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ක්‍රියාකරනු ඇතැයි සැකයක්
පළාත් සභා මැතිවරණය කොයි මොහොතේ හෝ කල් දැමීමට ආණ්ඩුව ක්‍රියාකරනු ඇති බවට සැකයක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. රට හමුවේ…
මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ණය බෝල් ණය වශයෙන් කපා හැරීමට සැළසුම්
මහා පරිමාණයෙන් බැංකු හරහා ණය ලබාගත් පුද්ගලයින්ගෙන් බොල් ණය ලෙස රුපියල් බිලියන 1,200ක් කපා හැරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක…
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පූර්ණ හර්තාලයක් ප්‍රකාශයට පත් කරයි
උතුරු හා නැගෙනහිර පළාත් දෙක තුළ පූර්ණ හර්තාලයක් ප්‍රකාශයට පත් කිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කටයුතු කොට තිබෙනවා. ඒ අනුව පෙබරවාරි 4 වැනි දා පූර්ණ හර්තාලයක්…
බඹරුන් දෂ්ට කිරිටමෙන් පාසල් සිසුවෙක් මියයයි
බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් උහන කෝමාරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙක් මිය ගොස් තිබෙනවා. ගසක තිබු බඹර කුඩුවක් උකුස්සන් විසින් කඩා දමා ඇති…
කැලණිතිස්ස බලාගාරයට නැප්තා ලීටර මිලියන 1.3ක්
කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයට නැප්තා ලීටර මිලියන 1.3ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබා දී තිබෙනවා. එය අද දිනයට ප්‍රමාණවත් බවයි එම බලාගාරය භාර…
මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවයක
මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා. ඒ සිසිලන පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අක්‍රීය ව පවතින පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලේටර් යන්ත්‍රය…
මුහුදුබත් නෞකාවලින් ආදායම් උපයා ගැනීම පිළිබඳ රජයේ අවධානය
මෙරට මුහුදු සීමාව තුළ මුහුදුබත් වූ නෞකා උපයෝගී කරගනිමින් ආදායම් උපයා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. දැනට මෙවැනි නෞකා 47ක් මෙරට මුහුදු සීමාවේ පවතින අතර,…
ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි
කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා ස්වර්ගස්ථ වී තිබෙනවා. එතුමා ස්වර්ගස්ථ වන විට 90 වැනි වියේ පසු වුණා. එමෙන්ම ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ…
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින ප්‍රකාශයට පත් කෙරේ
2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙබරවාරි මස 22,23 සහ 24 යන…
පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්
පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂීියා ස්කෝට්ලන්ඩ් මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේදී පැවැත්වුනා. මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ කාලීන ප්රවනතා පිළීබඳ…
ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 04 දෙනා බේරාගැනේ
අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 04 දෙනා බේරාගෙන තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන්…
කොටස් වෙළඳපොල ගනුදෙනු කාලය සීමා කෙරෙයි
නිදහස් දිනය හේතුවෙන් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු සිදු කරන කාලය සීමා කර තිබෙනවා. ඒ අනුව උදෑසන 10 සිට දහවල් 12 දක්වා පමණක් කොළඹ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…