ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
ඩ්‍රෝන යානා භාවිත කරමින් මෙරට ජාතික ආරක්ෂාවට අදාළ සංවේධී තොරතුරු රැස්කිරීම, ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට පවතින හැකියාව වැළැක්වීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලිසිය පවසන්නේ ඩ්‍රෝන යානා භාවිතා කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතු සිදුකිරීමට, යම් ත්‍රස්ත ප්‍රහාරයක්…

තොටිගල කන්දේ ගින්න නිවා දැමේ
පැල්මඩුල්ල, කුට්ටපිටිය ප්‍රදේශයේ තොටිගල කන්දේ හටගෙන තිබූ ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා. පැල්මඩුල්ල පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය, යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න…
ඉදිරි සතියේ දින තුනක් වසා දැමෙන පාසල්
මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් ඉදිරි සතියේ දින තුනක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල පාසල්…
මට්ටක්කුලියේ ඝාතනයට අදාල සැකකරුවන් අත්අඩංගුවට
මට්ටක්කුලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු , පාසල් ශිෂ්‍යයකු…
වෘත්තිය විෂය ධාරාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරේ
උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව සඳහා 12 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. වෘත්තිය විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙන පාසල් 525 න්…
වකුගඩු රෝහලේ ගොඩනැගිල්ලකින් පැන රෝගියකු සියදිවි නසාගනී
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි වකුගඩු රෝහලෙහි සිව් මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන පුද්ගලයකු සියාදිවීහානි කරගෙන තිබෙනවා. මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ වැලිඔය නිකවැව දකුණ ප්‍රදේශයේ පදිංචිව…
සුඛෝපභෝගි බස් රථ වර්ජනයක්
මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපල – කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගි බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල , කටුනායක නිදහස්…
ආණ්ඩුවක් පිහිටුවීමට ඕනෑම පාර්ශවයකට පොදුජන පෙරමුණේ සහය ලබා ගැනීමට සිදු වෙනවා
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීම සදහා ඕනෑම පාර්ශවයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබා ගැනීමට සිදු වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න…
ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම සදහා විපක්ෂය බලා සිටිනවා
අවස්තානුකුලව තීන්දු තීරණ ගනිමින් රටේ ආර්ථිකය සකස්කිරීමේ අභියෝගය ආණ්ඩුව විසින් භාරගෙන ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා…
ඖෂධ වර්ග 230ක හිගයක්
දැනට හිගව පවතින තවත් ඖෂධ වර්ග 50ක් කඩිනමින් ආනයනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ඖෂධ වර්ග ආනයනය…
මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ
ඉදිකිරීමට යෝජිත මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ පැවති…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා. ඒ, ගම්පහ, දාරළුව ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. දුම්රිය පාලක මැදිරිය…
සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය චෝදනාවක්
ආණ්ඩුව සමඟ ඇතිකරගත් එකඟතාවක් මත ආරම්භ කළ රජයේ සහල් සහනාධාර වැඩසටහන අතරමඟ නවතා වෙනත් ගිවිසුමක් යටතේ එම වැඩසටහන සිදුකිරීමට රජය කටයුතු කරමින් සිටින බව සුළු…
දුෂණ විරෝධි පනත් කෙටුම්පත බලාත්මක කිරීමට තවත් මාස දෙකක්
දුෂණ විරෝධි පනත් කෙටුම්පත බලාත්මක කිරීම සදහා තවත් මාස දෙකක පමණ කාලයක් ගතවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුවද ඊට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ඉරානය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර දිගින් දිගටම එල්ල කරන බවත් මෙම ප්‍රහාරයන් සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල භාවිත කරමින් මැදපෙරදිග පුරා විවිධ ස්ථානවලට පහර දෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම පළමුවරට අසර්බයිජානයට පහරදී ඇති බවට විදෙස් මාධ්‍ය කියා සිටිනවා. එම ප්‍රහාරය සඳහා ඉරානය ඩ්‍රෝන යානා දෙකක් යොදාගෙන ඇති බවද විදෙස් පුවත් සේවා…
කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
පාකිස්ථානයෙන් යුක්රේනයට තවත් ආයුධ තොගයක්
ටික්ටොක් භාවිතය තහනම් කිරිමේ තීරණයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































