මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

සෙබ`ඵන් රැගත් බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් නව දෙනෙකුට තුවාල
75 වන නිදහස් උත්සවයේ පුහුණු වීම් කටයුතු සඳහා යමින් සිටි පොලිස් විශේෂ කාර්යය බලකායේ සෙබ`ඵන් රැගත් බස් රථ 3ක්ම එකිනෙක ගැටීමෙන් නව දෙනෙකු තුවාල ලබා…
පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවා හැරීම කෙරෙහි අවධානය
පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවා හැරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තවනවා. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන්…
විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් හදිසියේ මියයයි
විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් හදිසියේ මියයෑමේ සිදුවීමක් පිළිබඳ ගාල්ල වරාය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 41 සහ 53වන වියේ පසුවන යුක්‍රේන ජාතිකයින්…
අදත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්
උසස් පෙළ විභාගය අවසන් වන මේ මස 17 වනදා දක්වා කිසිදු ආකාරයක විදුලි කප්පාදුවකට අවසර ලබාදී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එය…
ලෝක තෙත්බිම් දිනය අදයි
ලෝක තෙත්බිම් දිනය අදට යෙදී තිබෙනවා. ”තෙත්බිම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට කාලය යි” යන්න මෙවර තෙත්බිම් දිනයේ තේමාව බව සඳහන්. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්ෂ…
ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව…
කෙටි ආහාර අලෙවි ස්ථාන සඳහා මත්වතුර බලපත්‍ර ලබාදීමේ සුදානමක්
කෙටි ආහාර අලෙවි ස්ථාන සඳහා මත්වතුර බලපත්‍ර ලබාදීමේ සුදානමක් ඇති බව සමගි ජන බලවේගය පවසනවා. පාර්ලිමේන්තු මන්තිු බුද්ධික පතිරණ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව ඉතා අධික…
නේපාල විදේශ ඇමතිනි ආචාර්ය බිමලා රායි අද දිවයිනට
නේපාල විදේශ ඇමතිනි ආචාර්ය බිමලා රායි පෞද්යල් සිව් දින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍රගේ මහතාගේ ආරාධනයකට අනුවයි.…
මැතිවරණ මුද්‍රණ කටයුතු සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 200 ක්
පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සදහා රුපියල් මිලියන 200ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා. අප කළ විමසීමකදී රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මේ බව ප්‍රකාශ…
පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන වල්ගා තරුව
C 20 22 E 3 නමැති වල්ගා තරුව මේදිනවල පෘතුවියට ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසනවා. එමගින් පෘථිවියට කිසිදු අනිසි බලපෑමක් නොමැති බවයි එම…
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල ඉහළට
ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් වැඩි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.…
පෙබරවාරි 04 වනදාට යෙදී තිබෙන ලෝක පිළිකා දිනය
ලෝක පිළිකා දිනය පෙබරවාරි 04 වනදාට යෙදී තිබෙනවා. ඒ පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවැත්වුනා. සත්කාරයේ හිඩැස පුරවමු යන තේමාව යටතේ මෙවර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
අමෙරිකාවේ ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය පිරිස 51 ක් දකවා ඉහළ ගොස් තිබෙනවා. නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරට ළමා කදවුරේ අතුරුදන් වූ ගැහැණු ළමුන් 15 දෙනෙකුද අයත් වන බවයි එම වාර්තාව වැඩි දුරටත් අණාවරණය කර ඇත්තේ. ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා…
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…