බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්
බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. වෙඩි තැබීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වෙඩි තැබීමෙන්…

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
අත්හිටුවනු ලැබු අද පැවැත්වීමට නියමිතව තිබු රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී ගුරැ සේවයට බදවා ගැනීමේ තරග විභාගය කඩිනමින් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.…
ක්ෂය රෝගය පිළිබද දැනුවත් කිරීමේ පාගමනක් අද
ක්ෂය රෝග දිනයට සමගාමීව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් අද සංවිධාන කර තිබෙනවා. ඒ අනුව ක්ෂය රෝගය පිළිබද දැනුවත් කිරීමේ පාගමනක් කොළඹදී පැවැත්වෙනවා. මෙම පාගමන…
ප්‍රදේශ කිහිපයකට අද පැය 10 ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර…
උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 28 වැනිදා සිට
පසුගිය පෙබරවාරි මස පැවතී උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 28 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ගෘහ…
පොලොන්නරුව, හබරණ ප්‍රධාන මාර්ගයේ වාහන අනතුරකින් පුද්ගලයින් 8 ට තුවාල
පොලොන්නරුව, හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෑන් රථයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් අද…
විදේශීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යයි
මේ වසරේ පළමු මාස තුන තුළ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ පළමු මාස තුන තුළ ලක්ෂ තුනකට…
රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය පිළිබඳ චන්න ජයසුමනගෙන් ප්‍රකාශයක්
රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීම තුලින් අනාගතයේදී රටට විශාල හානියක් සිදුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා සඳහන් කරනවා. ඒ මහතා සඳහන් කරන්නේ ටෙලිකොම් වැනි…
අලුත් සහල් මංගල්‍යට සහල් එකතු කිරීම් ඇරඹේ
අලුත් සහල් මංගල්‍යය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක විසි පහක සහල් එකතු කිරීම අද ආරම්භ කෙරුණා. ඒ අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන්. ගම්පහ – බියගම – උඩුපිල ගොවිජන…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ තවත් සැකකරුවෙකුට ඇප
කොළඹ කිංස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියට අදාළ සැකකරුවෙකු ඇප මත මුදා හැර තිබෙනවා. සැකකරු මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අභියාචනාධිකරණය මගින් නිකුත්…
ගංජා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 02 ක් අත්අඩංගුවට
ගංජා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පලෙයි පොලිස් ස්ථානයේ…
වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක්
තම ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරි සතිය තුල යලිත් වරක් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට තමන් සුදානම් බව වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරනවා. බදු…
රාධක්රිෂ්ණන්ටත් ආංශික අධීක්ෂණ කම්ටු සභාපති ධූරයක්
අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් පත් කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කළ යෝජනාවක් අනුව…
අද පැවති පාර්ලිමේන්තු විවාදය
පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට ආරම්භ වුණා. ඒ අනුව අද දිනයේදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු ණය සහනය පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ විශේෂ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. දකුණු කොරියාවේ අද…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…
එල්සැල්වදෝරයේ භූ කම්පනයක්එල්සැල්වදෝරයේ භූ කම්පනයක්
ඒල් සැල්වදෝරයේ භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපකයේ ඒකක 6 ක් වන බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ. එක්සැල්වදෝරයේ ඇකාජුට්ලා සිට කිලෝමීටර 81 කු් ගැඹුරු මුහුදු පතුලේ එම භූ කම්පනයේ කේන්ද්‍රය පිහිටා තිබෙනවා. භූ කම්පනය හේතුවෙන් තවමත් කිසිදු දේපළ හෝ ජීවිත…
ඉන්දියාවේ තවත් වළාකුළු පිපුරුමක්
ලුසියානා තෙල් කම්හලක දැවැන්ත පිපිරීමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…