සජබ මන්ත්‍රී ජගත්ගේ පුතා අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර, වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්. මතුගම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. ඔහු සතුව තිබූ බව කියන වාහනයක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වාහනය නීති විරෝධී ලෙසඑ එකලස් කරන ලද හෝ ආනයනය කරන…

මුජිබර් ගේ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ
පළාත් පාලන ඡන්ද විමසීම ගැන මුජිබර් ගේ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ. පළාත් පාලන ඡන්ද විමසීම බාධාවකින් තොරව පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට…
ප්‍රදේශ කිහිපයකින් HIV ආසාදිතයින් රැසක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් එච්අයිවී ආසාදිතයින් රැසක් පසුගිය දා වාර්තා වුණා. මේ අනුව අනාරක්ෂික ලිංගික සම්බන්ධතා පැවැත්වීම තුළින් බොහෝ පිරිස් මෙලෙස එච්අයිවී ආසාදිතයින් බවට පත් වී…
සන්ධානයෙන් අග්‍රාමාත්‍යරයාට ලිපියක්
පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලමින් නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත යොමුකර තිබෙනවා. එම සන්ධානය නිවේදනය කළේ එම ලිපියේ පිටපත්…
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4ක මිල පහළට
අද සිට ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4ක මිල පහත දමා තිබෙනවා. මෙලෙස මිල අඩු කර ඇත්තේ අර්තාපල්, ලොකුළුෑණු, ආනයනික සම්බා…
අද සිට විදුලිය විසන්ධි කරන්නෙ නැහැ – විදුලි බල අමාත්‍යාංශය
අද සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මේ අනුව විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන…
මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් – මහ බැංකුව කියයි
ජනවාරි මාසයේදී මෙරට සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් දක්නට ලැබෙන අතර, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල තවදුරටත් පසුබෑමක් සටහන් වූ බව මහ බැංකුව පවසනවා. ඒ, ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ…
මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්
මීට පෙර කිසිදු අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබාදෙන ලෙසට රජයේ මුද්‍රණාලය විසින් ඉල්ලීමක් සිදුකර නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන්…
දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක්
දිස්ත්‍රික්ක 12 ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර සහ යාපනය එම දිස්ත්‍රික්ක අතරට ඇතුළත්. මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම,…
සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් අතර ගැටුමක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් අතර ඊයේ රාත්‍රීයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන නේවාසිකාගාරයේ සිටින සිසුන් පිරිසක් හා එම විශ්වවිද්‍යාලයේ…
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ් පොලිස් නිලධාරීන් 5 ට ස්ථාන මාරු
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ් පොලිස් නිලධාරීන් 5දෙනෙකුගේ ස්ථාන මාරු සිදු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දැනුම්දීම පරිදි හදීසි සේවා අවශ්‍යතා සලකා…
ATM යන්ත්‍ර මංකොල්ලය පිළිබඳව මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය
ගම්පොළ නගරයේ පුද්ගලික බැංකුවක මුදල් තැන්පතු යන්ත්‍රය පැහැරගෙනයාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත්දෙනා පැය 48ක් රදවා ප්‍රශ්න කිරීමට නියෝග කර තිබෙනවා. ගම්පොල ප්‍රධාන මහේස්ත්‍රාත්…
වර්ජනය කළ පමණින් ආණ්ඩුව තීරණ නොගන්නා බව ජනපති අවාධාරණය කරයි
පවතින නීති රීතිවලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා තාක්ෂණික…
රුපියල් මිලියන 15ක මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී සොයා ගැනේ
රුපියල් මිලියන 13ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ආවේක්ෂණ රාජකාරී කටයුතුවලදීයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල කාලසටහන තරගාවලි සංවිධායකයින් විසින් නිවේදනය කර තිබෙනවා. ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වීමට දින දෙකකට පෙර, ක්‍රිකට්…
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල කොළඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්…
ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්…
අයි.සි.සි නව ශ්‍රේනිගත කිරීම් ලැයිස්තුවේ ටෙස්ට් පිතිකරුවන්ගේ අංක එකට ජෝරූට්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලටය විසින් නව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේනිගත කිරීමේ ලැයිස්තුව එළි දක්වා…
සිරියාවේ පාර්ශව දෙකක් අතර ගැටුම මර්දනය කිරීමට විශේෂ හමුදාවක්
සිරියාවේ පාර්ශව දෙකක් අතර මතුව ඇති ගැටුම් මර්දනය කිරීමට විශේෂ හමුදාවක් යෙදවීමට එරට ජනාධිපති අහමඩ් අල් ෂාරා තීරණය කර තිබෙනවා. සිරියාවේ දකුණු ප්‍රදේශයේ බෙඩොයින් හා ඩෲස් දෙපිරිස අතර මාරාන්තික ගැටුම් හටගෙන තිබෙනවා. මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 600කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. රජයේ හමුදා ඩෲස් සිවිල් වැසියන් අමානුෂික…
ඉන්දියාවට ගුවන් අවකාශය වසාදැමීමේ තීරණය පාකිස්තානය දීර්ඝ කරයි
ඊශ්‍රායලය සහ සිරියාව අතර සටන් විරාමයකට එකඟතාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…