කාළගුනයෙන් ඉන්දියාවටත් බලපෑම් – මුම්බායි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
ඉන්දියාවට ඇඳ හැලෙන මෝසම් වැසි හේතුවෙන් දකුණු මුම්බායි නුවර පළාත් රැසක් ගංවතුරෙන් යටව තිබෙනවා. පසුගිය දින කිහිපය පුරා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු මුම්බායි නුවර නිවාස, කඩසාප්පු සහ මහමාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ. දකුණු මුම්බායි නුවර කිං එඩ්වර්ඩ්…

රට වැටී ඇති තත්වයට හේතුව හොරු සහ වංචාකරුවන් බව එස්. එෆ් කියයි
ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් මෙරට දේශපාලන නායකයින් වගකිවයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඒ මහතා සඳහන කරන්නේ ආර්ථිකය ගොඩනැගිය යුතු…
ජය තහවුරුයි නම් කල් දාන්නේ ඇයි ?
මැතිවරණය කල් දැමිණ සඳහා වත්මන් රජය උපරිම ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව ජී .එල් පිරිස් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ සිය ජයග්‍රහණය පිලිබඳ තමන්ට…
ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්
දිවයින පුරා මධ්‍යස්ථාන 2894දී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද සාර්ථකව අවසන් වුණා. විභාගය පැවැත්වීමේදී පෙර මෙන් ගැටළු සහගත තත්ත්වයන් මතුනොවූ බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.…
කාදිනල්හිමිගෙන් ඉල්ලීමක්
නත්තල් උත්සවය නිමිත්තෙන් රටපුරා සිදුකරන සැරසිලි, විදුලි ආලෝකය, ප්‍රියසාද, සංගීත සංදර්ශන සහ නත්තල් කලාප නතර කරන්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.…
නව නාවික හමුදාපති පත් කෙරේ
වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වැනි නාවික හමුදාපති ලෙස පත් පත්කර තිබෙනවා. ඒ, 24 වන නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ…
මෝටර් රථයක් මුහුදට පෙරලෙයි
මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ දී මෝටර් රථයක් වැල්ලමඩම මුහුදට පෙරලි අනතුරට ලක්ව තිබෙනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ධාවනය කළ මෝටර් රථයක් මෙලෙස අද දහවල් මුහුදට පෙරලි…
පේ ‘රේ තවත් ගැටුමක්
පහරකෑමකට ලක්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවෙකු රෝහල් ගතකර තිබෙනවා. සිව්වන වසරේ සිසුවෙකු බීමතින් කළ පහර දීමක් හේතුවෙන් අදාළ සිසුවා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය…
විමල්ගෙන් සියඹලාපිටියට ලිපියක්
ආබාධිත පුද්ගලයින් භාවිතා කරන සහයක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන්නැයි උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කර තිබෙනවා. මුදල්…
සපුගස්කන්දට ප්‍රමාණවත් තරම් නැප්තා
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ…
ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් නිවේදනයක්
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල ඇතැම්…
මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන සතියේ
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් කමිෂන් සභාව පවසනවා. එසේ වුවහොත් මැතිවරණය පෙබරවාරි මාසයේ පැවත්වීමට නියමිත බව සදහන් එමෙන්ම…
එලවළු මිල යලිත් ඉහලට
දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් තිබෙනවා . එළඹෙන උත්සව සමයත් සමග ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ උඩරට සහ පහතරට…
විදුලි බිල සියයට 70 කින් ඉහල යන බවට චෝදනාවක්
මහජන උපයෝගී කොමිසම මගහැර, කැබිනට් අනුමැතිය මත විදුලි බිල ඉහල දැමීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව වර්තා වනවා . විදුලි බිල ඉහළ දැමීම සදහා මහජන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නනවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට
26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දකුණු කොරියාවේදී ආරම්භ වුණා. අද සිට ලබන 31 වැනිදා දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර මෙහි තරඟ…
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
එංගලන්තයේ පැවැත්වෙන ආරම්භවන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව…
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්…
ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ…
කාළගුනයෙන් ඉන්දියාවටත් බලපෑම් – මුම්බායි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
ඉන්දියාවට ඇඳ හැලෙන මෝසම් වැසි හේතුවෙන් දකුණු මුම්බායි නුවර පළාත් රැසක් ගංවතුරෙන් යටව තිබෙනවා. පසුගිය දින කිහිපය පුරා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු මුම්බායි නුවර නිවාස, කඩසාප්පු සහ මහමාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ. දකුණු මුම්බායි නුවර කිං එඩ්වර්ඩ් අනුස්මරණ රෝහලේ බිම් මහල ද ජලයෙන් යට වීම හේතුවෙන්…
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 81 ක් ජිවිතක්ෂයට
සුඩානයේ කොලරා රෝගීන් 172ක් මරුට
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ අති විශාලතම විද්යුත් මෝටර් රථ ප්‍රදර්ශනය වන GAC Colombo Motor Show 2025 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී (BMICH) පැවැත්වීමට සියලු කටයුතු…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…