ඉදිරි මාස දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන රට තුළ පවතින බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. මෙරට ඉන්ධන ක්ෂේත්‍රයේ මෙහෙයුම් සිදු කරන විදෙස් සමාගම් තුනක් ඉදිරි මාස සඳහා ප්‍රමාණවත් සංචිත පවතින බවට දැනුම්දී ඇති බවයි අමාත්‍යංශයේ ලේක්ම මහාචාර්ය උදයංග හේමපාල මහතා කියා සිටියේ. එසේම ලේකම්වරයා වැඩිදුරටත්…

තව කියවන්​න

මුජිබර් රහුමාන් මහතා ඉවත් වීම හේතුවෙන් පුරප්පාඩු වූ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය සඳහා ඒ.එච්.එම්. ෆවුසි මහතා ඉදිරිපත් කිරීමේ සුදානමක් ඇතැයි වර්තා වනවා. සමඟි…

ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය සඳහන්…

ආණ්ඩුව මැතිවරණය කල් දැමීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කරන බව අලුත් පියාපත් සංවිධානය පවසනවා. එහි මෙහෙයුම් කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා…

තිස්සමහාරාම ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් සිය නිවසේ නාන කාමරයේ දී දරුවකු ප්‍රසූත කළ සිද්ධියක් වාර්තා වනවා. නාන කාමරයෙන් බිළිඳකු හඬන ශබ්දයක්…

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරිව දායක විය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා…

මෙම වසරේදී පාසල් දරුවන් හට නිසිකලට පෙළපොත් ලබා දීමට නොහැකිවීමේ දැඩි අවධානමක් ඇති බව පෞද්ගලික මුද්‍රණකරුවන් පවසනවා. හිමිවිය යුතු අත්තිකාරම් සහ අනෙකුත් ගෙවිම් මේ වන…

ප්‍රවීණ සිනමා න`ඵ රංජන් රාමනායක මහතා සිය අමෙරිකානු සංචාරය නිම කරමින් අද අ`ඵයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ…

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය පොලිසිය විසින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. එමෙන්ම කොළඹ නිදහස් මාවත ද සම්පූර්ණයෙන් වසා දමා ඇතැයි…

නිදහස් උත්සවය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා පවසනවා. එමෙන්ම නිදහස් උත්සවය, ආගමික කටයුතුවලට මුල්තැන දී සිදු කළ යුතු බව ද…

පසුගිය වසර දහයක කාලය තුළ රටේ අපනයනකරුවන් විසින් උපයා ගත් ඩොලර් බිලියන 40කට වැඩි මුදලක් විදෙස් රටවල්වල තැන්පත් කර ඇති බවත් අදාළ මුදල් රැගෙන ඒම…

ගිය මාස් කන්නයේදී කාබනික පොහොර බෙදාහැරීමේදී රුපියල් බිලියන 16.9ක වංචාවක් සිදුව ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසනවා. මෙම වංචාවට එරෙහිව අධිකරණ…

සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද දින පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වුණා. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා…

මැතිවරණ වියදම් නියාමන පනත සම්මත වීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…

ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…

යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

අතුල සමිතා කියන්නේ කාලයක් ශ්‍රී ලාංකිය රසික හදවත් සොරකම් කළ ගායන ශිල්පී යුවලක්. මේ කියන්න…


ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි. ඊයේ දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංගලාදේශ…

තව කියවන්​න

සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්…

චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ අමා‍ත්‍ය…

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ ෆෝර්ඩෝ යන න්‍යස්ඨික බලාගාර වෙත ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ. ඒ අනුව ඊශ්‍රායල – ඉරාන ගැටුමට නිල වශයෙන් අමෙරිකාව අද(22) එක්වූවා. B-2 ගුවන් යානා මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා අමෙරිකානු ගුවන් හමුදාව සතු සුවිශේෂීම බෝම්බ…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…