මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්
පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂීියා ස්කෝට්ලන්ඩ් මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේදී පැවැත්වුනා. මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ කාලීන ප්රවනතා පිළීබඳ…
ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 04 දෙනා බේරාගැනේ
අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 04 දෙනා බේරාගෙන තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන්…
කොටස් වෙළඳපොල ගනුදෙනු කාලය සීමා කෙරෙයි
නිදහස් දිනය හේතුවෙන් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු සිදු කරන කාලය සීමා කර තිබෙනවා. ඒ අනුව උදෑසන 10 සිට දහවල් 12 දක්වා පමණක් කොළඹ…
මුදලිගේ නිදහස් කිරීම ගැන අභියාචනයක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එම චෝදනාවලින් නිදහස් කිරීමේ තීන්දුවට…
ශ්‍රී ලංකාවට ණය සහතිකය ලබා දීමට පැරිස් රටවල් සුදානමින්
ශ්‍රී ලංකාවට ණය සහතිකය ලබාදීමට රටවල් 22කින් සමන්විත පැරිස් සාමාජිකත්වය හිමි රටවල් සූදානම් වනවා. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදේශ ණය අර්බුධයෙන් මිදිම සඳහා ජාත්‍යන්තර…
තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවට වසන්තගෙන් අණාවරණයක්
නවගමුව ප්‍රදේශයේ පා`ඵ ස්ථානයකට රැගෙන ගොස් තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා. ඔහු මෙම…
කොටස් වෙළෙඳපොළෙහි මිල දර්ශක අද දිනය නිමාවන විට ඒකක 9000 ඉක්මවයි
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශක අද දිනය නිමාවන විට ඒකක 9000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය තුළ දී සියලු කොටස් මිල…
පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ජනපතිගෙන් උපදෙස්
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී ආචාර වෙඩිමුර සහ හමුදා උත්තමාචාර කිසිවක් නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා. එසේම රථ සහ අශ්වාරෝහක…
කුරුණෑගල නගරාධිපති ධූරය අරුණ ශාන්තට
කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ධුරය සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ සුමේද අරුණ ශාන්ත මහතා තේරී පත්ව තිබෙනවා . නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැති…
පක්ෂය හැරගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරනව – සාගර කාරියවසම්
තම පක්ෂයේ වත්මන් සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුලු පක්ෂය හැරගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බව පොදුජන පෙරමුණේ මහ ලේකම්…
ජ.වි.පෙ. පෙන්වන සෑම දේම විශ්වාස කරන්න එපා පොදුජන පෙරමුණ කියයි
ජනතා විමුක්ති පෙරමුණ පෙන්වන සෑම දේම විශ්වාස නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරන්නේ වසර 75ක් පුරාවට…
රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කරයි
රාජ්‍ය වියදම් කප්පාදු කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මෙම නව චක්‍ර ලේඛය නිකුත් කර ඇති…
නිරුත්තර රටකට උත්තරය – ජන හමුවකට එක්වෙමින් සජිත් කළ ප්‍රකාශය
රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයෙන් ගලවා ගත හැකි නායකත්වය ජනතාව විසින් තෝරා ගත යුතු බව සමගි ජනබලවේගය පවසනවා. එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය වෙත ඇති වූ හදිසි ගං වතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පිරිස 24 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තත්ත්වය සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කරමින් ටෙක්කාස් ප්‍රාන්ත ආන්ඩුකාර ඩෑන් පැටි්රක් මේ බව සදහන් කළා. ළමා කදවුරේද අතුරුදහන් වූ ගැහැණු ළමුන් සංඛයාව් 25 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත්…
කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක්
ටෙක්සාස් ප්‍රාන්තය වෙත හදිසි ගං වතුර තත්ත්වයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…