රනිල් රිමාන්ඩ්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින්. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සදහන් කළේ මෙම සැකකරුට…

රාජ්‍ය ආයතන පුද්ගලීකරණය පිලිබඳ මතයක්
රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම පිලිබඳ මේ වන විට සමාජය තුල විවිද මත පල වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පවසනවා. ඔහු සදහන්…
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පුර්ණයෙන් නවතයි
මුල්‍ය ගැටළු හේතුවෙන් රජයේ මුද්‍රණාලය පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පුර්ණයෙන් නවතා දමා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ මෙතෙක් සිදුකළ මුද්‍රණ කටයුතු වෙනුවෙන් වැයකර…
මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක්
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීම සඳහා ඉල්ලමක් කළ බව මැතිවරණ කොමිසම පවසනවා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහායි මෙම ඉල්ලීම…
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. වෙළද හා වාණිජ කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප වැඩි කළ…
ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩකයින් ගොඩනැගිය යුතු බව ජනපති කියයි
ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහන හිමිකරගත හැකි මලල ක්‍රීඩකයින් ගොඩනැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවෙන් පසුව නිලධාරීන් සමග…
විශ්වවිද්‍යාල වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරැන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , චාරැදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ ඊයේ රාත්‍රියේ රැස්වු විශේෂ…
නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට සිට
අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ගොවි ජනතාව වෙතින් මෙවර මහ කන්නයේදී මිල දී…
ඉන්දීය ඛණිජ තෙල් අමාත්‍යංශ ලෙකම් ජනපති හමුවෙයි
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ඛණිජ තෙල් හා ස්වාභාවික වායු අමාත්‍යංශයේ ලෙකම් පන්කජ් ජේන් මහතා , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. දෙරට…
බස් ගාස්තු සංශෝධනයක් ගැන ඇමති බන්දුලගෙන් ඉඟියක්
බස් ගාස්තු සංශෝධනයක් ඉදිරියේදී සිදුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මිල සූත්‍රයකට අනුව මෙම සංශෝධනය සිදුකෙරෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. කළුතර…
බෝම්බයක් ඇති බවට ව්‍යාජ ඇමතුමක් ලබා දුන් පාසල් සිසුවකු අවවාද කර මුදා හැරේ
කටුනායක ගුවන් තොටුපලේ බෝම්බයක් ඇති බවට ජංගම දුරකථනයෙන් ව්‍යාජ ඇමතුමක් ලබා දුන් පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැර තිබෙනවා. 14 හැවිරිදි මෙම සිසුවා…
අලුත් අවුරුද්දට මාර්ග දෙපස වෙළදාම් කිරීමට අවස්ථාවක්
අලුත් අවුරුදු සමය නිමිත්තෙන් අප්‍රේල් 1 වනදා සිට 12 වනදා දක්වා දිවයිනේ ඕනෑම මහා මාර්ගයක් දෙපස සිය නිෂ්පාදන අලෙවි කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.…
ස්වාධීන කොමිෂන් සභා සදහා සාමාජිකයින් පත්කිරීම ඇරඹෙයි
ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කර ගැනීම ආරම්භ කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කළේ ලැබී ඇති අයදුම්පත් අතරින් සුදුසුකම් සහිත පුද්ගලයින් කොමිෂන් සභා සදහා…
දියවැලකට හසුවු පුද්ගලයින් සිව් දෙනෙකු දිවිබේරා ගනී
දිය වැලකට හසුවු පුද්ගලයින් සිව්දෙනෙකුගේ දිවි බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ පානදුර මුහුදු තීරයේ දියනාමින් සිටියදීයි ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. දකුණු කොරියාවේ අද…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…
ඉන්දියාවේ තවත් වළාකුළු පිපුරුමක්
ඉන්දියාවේ උත්තරාකණ්ඩි ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වළාකුළු පිපුරුමක් සිදුව තිබෙනවා. වළාකුළු පිපුරුමත් සමග එම ප්‍රදේශයට අදික වර්ශාවක් ඇද හැලී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. වර්ශාවත් සමග ප්‍රදේශයේ පසු කදු නාය ගොස් ඇති අතර චමෝලි ප්‍රදේශය හරහා සැඩ ජල පහරක්ද ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් චමෝලි ප්‍රදේශයේ දේපළ හානි රැසක් සිදු වී ඇති අතර කාන්තාවක්…
ලුසියානා තෙල් කම්හලක දැවැන්ත පිපිරීමක්
නිව්යෝර්ක් නුවර බස් අනතුරක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…