සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

බිත්තර ආනයනය සඳහා අවසර ලබා නොදීමේ තීරණයක්
ඉන්දියාවේ තවදුරටත් කුරුළු උණ වාර්තා වන බැවින් බිත්තර ආනයනය සදහා අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය…
යූරියා පොහොර පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස – කෘෂිකර්ම ඇමති කියයි
යූරියා පොහොරවල පණුවන් වාර්තාවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා . මෙම පනුවන් වාර්තා වී…
විදුලි බලමණ්ඩලයට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට
උසස් පෙළ විභාගය අවසන්වන පෙබරවාරි මස 17 වනදා තෙක් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට පැමිණි එකඟතාවට අදාළ විධානය පැහැරහැරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය…
බදු වංචා කරන පුද්ගලයින් ඇල්ලීමට නම් මුදල් සංසරණයෙන් ඉවත්විය යුතු බව ආර්ථික විශ්ලේෂකයින් කියයි
ලංකාව තුල බදු වර්ග 16ක් ක්‍රියාත්මක බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා. එහි සභාපති ටනියා එස්. අබේසුන්දර මහත්මිය පවසන්නේ මෙම බදු වර්හ මොනවාද, ඒවා අයකරනු…
13 පූර්ණ ලෙසින් බලාත්මක කිරීමට ඉඩ දෙන්නේ නෑ
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසනවා. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවතී උත්සවයක් අතරතුරදී උන්වහන්සේ මේ…
ඡන්දෙට නැති සල්ලි අනෙක් සෑම කටයුත්තකටම තියෙනවා
මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කලද වෙනත් ඕනෑම කාර්යයක් සඳහා ආණ්ඩුව සතුව මුදල් ඇති බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස…
විදුලි බලමණ්ඩලය නීතිය ඉදිරියට ගෙන එනවා
විදුලිබල අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා . එම කොමිසමේ සභාපති ජනක රත්නායක…
අටමස්ථානාධිපති නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වේ
නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් අද පස්වරුවේ සිදුකෙරුණා. ජය ශ්‍රී මහා…
බෑණාගේ මාරාන්තික පහර මාමාට දිවි අහිමි කරයි
ගලපිටමඩ. දුනුමාල ප්‍රදේශයේදී සිය බෑණාගෙන් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ දුනුමාල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා
දකුණු කළුතර දුම්රිය ස්ථානය අසළදී දුම්රිය එන්ජිමක් පීලි පැනීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩපණ වී තිබෙනවා. දකුණු කළුතර සිට මරදාන දක්වා භාණ්ඩ ප්‍රවාහනය…
මැතිවරණ කොමිසමේ සාමාජිාවගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති භාර නොගනී
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ලිපිය භාරගෙන නොමැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග…
මැතිවරණ කොමිසමේ තවත් නිලධාරියෙකුට මරණ තර්ජන
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට ඊයේ රාත්‍රියේ දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබෙනවා. මීට පෙර ද මරණ තර්ජන…
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම කුමන්ත්‍රණයක් බවට විපක්ෂයෙන් චෝදනාවක්
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම කුමන්ත්‍රණයක් බවට සමගි ජන බලවේගයේ පර්ලිම්නේතු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා . ඔහු පැවසුවේ ජනාධිපතිවරයා , කිසිදු සකච්ච්ව්ක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…