මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

හෝමාගම මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය
හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයෙන් සිදු…
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිගෙන් විදුලිබල ඇමතිට අභියෝගයක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම විසින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඇතු`ඵ පාර්ශව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද සලකා…
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට පක්ෂ දෙකක් සහභාගි නොවීමේ තිරණයක්
සමගි ජන බලවේගය පක්ෂය සහ ඩලස් කණ්ඩායම හෙට පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය…
අලුත් අවුරුදු කාලසීමාව තුළදී තවත් භාණ්ඩ වල මිල පහළ දමන බවට ඉඟියක්
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලසීමාව තුළදී තවත් භාණ්ඩ මිල පහළ දැමීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. වෙළඳ අමාත්‍යවරාය විසින්…
මැතිවරණය පිළිබඳ ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්
එළඹීමට නියමිත මැතිවරණය කිසිසේත් කල්දැමිය නොහැකි බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ඡන්ද අයිතිය යනු ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වීම හේතුවෙන් කිසිවෙකු…
ණය නොගෙවීම හේතුවෙන් බොහෝ රටවල්වලින් නඩු පවරා ඇතැයි බන්දුල කියයි
ජාත්‍යන්තර වශයෙන් ලබාගත් ණය නොගෙවීම හේතුවෙන් බොහෝ රටවල්වලින් නඩු පවරා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ අද කොළඹදී…
වෛද්‍ය සංගමය හෙට සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කරයි
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙට උදෑසන 8 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ…
අරණායක සිද්ධියට අදාළව 08 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගනියි
අරණායක – ගොඩිගමුව ප්‍රදේශයේ දී පියා විසින් සිය දරු දෙදෙනා ඝාතනය කොට ඔහු ද සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියට අදාලව දරුවන්ගේ මවගෙන් ඇතුළු 08…
චාල්ස්ගේ අස්වීම ජනපති පිළිගනී
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට පී.එස්.එම්…
නිදහස් සැමරුමට වැය වූ මුදල ප්‍රකාශයට පත් කරයි
75 වන ජාතික නිදහස් රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් එක්කෝටි ,එකොලොස් ලක්ෂ ,තිස් දහස් එකොළහයි ශත 29 ක් බව ජනාධිපති කාර්යාලය…
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති අස්වෙයි
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමෙන් ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල…
තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා තුර්කි තානාපති කාර්යාලය පවසයි
තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන්නැයි ශ්‍රී ලංකා තුර්කි තානාපති කාර්යාලය පවසනවා. එහි තානාපති හසන්ති දිසානායක මහත්මිය පැවසුවේ තුර්කිය තුළ ශ්‍රී ලාංකිකයන් 270…
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සඳහා සකස් කර ඇති කෙටුම්පත් ගිවිසුමට නීතිපතිවරයාගේ සහ විදේශ කටයුතු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
වසර 25කට පසු පකිස්ථානයේ . මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයට හේතුව ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කර ඇත්තේ පාකිස්ථානයේ ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදකාරි තත්ත්වයයි. මීට පෙර මයික්‍රොසොෆ්ට් ආයතනය පාකිස්ථානයේ සිය ආයතන වල දැවැන්ත සේවක කප්පාදුවක්ද සිදු කර තිබුණා. ඒ අනුව පසුගිය 03 වන බ්‍රහස්පතින්දා සිට මෙම කාර්යාලය වස තැබෙනු ඇති.
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…