අයවැය කාරක සභා විවාදය අද සිට ඇරඹෙයි
එම විවාදය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා දින 17 ක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අනුව 2026 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 05 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වීමයිට නියමිතයි. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද…
මුදල් පිළිබඳ කාරක සභාව අද රැස්වේ
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද යළි පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ…
දෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය අද
මෙම වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු ඇතුලු…
මහනුවර නගරය ආශ්‍රිතව අද විශේෂ රථවාහන සැලැස්මක්
මහනුවර නගරය අශ්‍රිතව අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකවනවා. පොලිසිය පැවසුවේ අද පෙරවරු 09.30 සිට මධ්‍යහන 12 දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි. විදේශ තානාපතිවරුවන්…
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක්
රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 8 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම තත්වය හමුවේ…
ධාතු තැන්පත් කිරීමේ පුණ්‍ය කර්මයේ ධාතුන් වහන්සේලා වැඩම කරවීම අද
ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද දාගැබේ ධාතු තැන්පත් කිරීමේ පුණ්‍ය කර්මය වෙනුවෙන් ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පෙරහැර අද තෙවැනි දිනටත් ආරම්භ කෙරිණා. පසුගිය…
විදෙස් ගුවන් නියමුවන් බඳවා ගැනීමට අවසර
ශ්‍රී ලංකන් ඇතුළු මෙරට ගුවන් සමාගම් දෙකක් සඳහා විදේශිය ගුවන් නියමුවන් බඳවා ගැනීම සඳහා අවසර ලබා දී තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය විසිනුයි මෙම අවසරය…
රජයේ මුදල් පිළිබද කාරක සභාව අදත් රැස් වේ
රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අදත් යළි රැස්වීමට නියමිතව තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කමිටුවේ මතය අද දිනය තුළ ප්‍රකාශ කරන බවයි මුදල් කාරක…
අස්වැසුම සුබසාධන වැඩසටහන කිසිවෙකු අත්නොහැරෙන පරිදි සිදුකරන්න
අස්වැසුම සුබසාධන වැඩසටහන කිසිවෙකු අත්නොහැරෙන පරිදි සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම අදාළ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට නොහැකිවුවන් සදහා අගෝස්තු…
දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
අද දිනයේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අද සිට සති අන්තය දක්වා කැළණිය පැරණි දුම්රිය මාර්ගයේ මංතීරුවක සිදු…
සහල් වර්ග 3 ක මිල අද සිට පහළට
ලංකා සතොස ආයතනය මගින් සහල් වර්ග 3 ක මිල අද සිට අඩු කර තිබෙනවා. ඒ අනුව සුදු කැකුලු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩුකර…
නව ගුවන් හමුදාපති අද වැඩ භාර ගැනීමට නියමිතයි
නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතා අද වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා. මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙසයි උදේනී රාජපක්ෂ මහතා පත්වුණේ. ගුවන් හමුදාපතිධුරයට පත්වීමට…
සතියක් පුරා නොමිලේ සත්වෝද්‍යානය නැරඹීමට අවස්ථාවක්
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර අසූ හතක් සපිරීම නිමිති කරගෙන ජූලි මස 03 වන දින වයස 12 න් පහළ සියලු ළමුන් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ…
විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්තපත්‍ර ප්‍රදානය කිරීම අද
විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්තපත්‍ර ප්‍රදානය කිරීම අද සිදුකිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේ දී මෙම අක්තපත්‍ර ප්‍රදානය කිරීම සිදු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්
අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කර තිබෙනවා. ජාත්‍යන්තර…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 16 දෙනෙක් දිවයිනට යළි එයිද?
පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි…
කවුඩාන මහජන ක්‍රීඩාංගනය නවීකරණය කරයි
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පුනරුදයක අරුණළු සංවර්ධන සැලසුම් ප්‍රතිපත්ති රාමුවට සමගාමීව…
නවදිල්ලියේ සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අණාවරණයක්
ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පසුගිය සඳුදා රතු බලකොටුව පිටත සිදුවූ පිපිරීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයකු රෝහලේදී මියයාමත් සමඟ සිද්ධියෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 10දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට වාර්තා පැවසුවේ තවත් සිරුරු කොටස් ගණනාවක් හඳුනාගැනීම සඳහා ඉතිරිව ඇති බවයි. මේ වනවිට පුද්ගලයන් 23 දෙනකු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටිනවා. මේ අතර මෙම පිපිරීමත්…
දැවැන්තයෙක් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලයි !
චීනයේ පැරනි පන්සලක් ගිනි ගෙන විනාශ වෙයි
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































