2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය අදයි
ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය අදට යෙදී තිබෙනවා. ඒ අනුව යුනෙස්කෝ සංවිධානය විසින් මෙවර ගුවන් විදුලි දිනයේ තේමාව ලෙස නම් කර ඇත්තේ ”ගුවන් විදුලිය සහ සාමය”…
අලුතින් නීතිපනවා හෝ අයවීමට ඇති හිඟ ආදායම් අයකර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමති කියයි
ආදායම් බදු දෙපාර්තුමේන්තුවට අයවීමට ඇති හිඟ ආදායම් අලුතින් නීතිපනවා හෝ අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ආදායම් බදු දෙපාර්තුමේන්තුවට…
වී කිලෝවක් රුපියල් සීයට මිලදී ගැනීම සාධාරණ නැහැ – සහල් හිමියන්ගේ සංගමය
පවතින ජීවන වියදම සමග වී කිලෝවක් රුපියල් සීයට මිලදී ගැනීම සාධාරණ නොවන බව එක්සත් සහල් හිමියන්ගේ සංගමය පවසනවා . වී කිලෝවක් රුපියල් 100ට නොව 110…
දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් හෙට
දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. නාමයෝජනා භාරදීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ නිළධාරීන් හමුවන දෙවන අවස්ථාව මෙයයි. මේ…
දිවයින පුරා නිවාස සතියක් ප්‍රකාශයට පත් කරයි
දිවයින පුරා ණය හා ආධාර ඉදිරි වාරික ප්‍රතිලාභීන් වෙත ලබා දීම සඳහා නිවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අනිද්දා සිට ලබන 22 වැනිදා දක්වා වන…
ආනයනික අර්තාපල් මත පනවන බද්දක් ගැන කැබිනට් මණ්ඩලයට කරුණු දැක්වීමක් අද
ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙසට කල ඉල්ලීම සම්බන්ධයෙන් අද දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද…
ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්
රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට තිරණය කර ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද පස්වරු…
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක්
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබේනවා . ඒ, පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිදහස් කරන්නැයි ඉල්ලමින් .…
තුර්කි භූකම්පනයෙන් මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය සොයා ගනී
තුර්කි භූකම්පනයෙන් මිය ගිය රී ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය සොයා ගෙන තිබෙනවා. භූකම්පනයෙන් පසු අතුරුදන්ව සිටි 69 හැවිරිදි කාන්තාව එලෙස මියගොස් ඇති බව තහවුරු වී…
ශ්‍රී ලංකාවේ තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක්
පසුගිය වසරට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේ මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 1,466 ශත 76…
IMF ණය මුදල කඩිනමින් ලැබුනොත් භාණ්ඩ මිල සීග්‍රයෙන් පහළ බසින බවට මහින්දානන්දගෙන් අනාවැකියක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල කඩිනමින් ලැබෙන බවත් , එම මුදල ලැබුණු පසු ඩොලරයේ වටිනාකම මෙරට තුළ අඩු වන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා…
ජාතික මට්ටමේ පාසල් විභාග කල් යෑමේ අවධානමක්
මේ වසරේ පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ පාසල් විභාග කල් යෑමේ අවදානමක් මතුව තිබෙනවා. පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබද සාකච්ඡා කිරීම…
බිත්තර ආනයනයට නැවතත් රජයේ අවධානය
බිත්තර ආනයනය කිරීම කෙරෙහි රජය යළි අවධානය යොමුකර තිබෙනවා. වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉදිරිය සතිය තුළ බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 41 හැවිරිදි වියේ පසු…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
අසල්වැසි කැනඩාවටත් ට්‍රම්ප්ගෙන් දැවැන්ත බද්දක්
අගෝස්තු 1 වැනිදා සිට කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකාව සියයට 35ක තීරුබදු පනවා තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාවේ ජනාධිපතිවරයා වෙත අදාළ ලිපිය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ඩොනල් ට්‍රම්ප් විසින් සඳුදා සිට මේ දක්වා රටවල් 20 කට පමණ මෙලෙස තීරුබදු පිලිබදව සදහන් කරමින් ලිපි නිකුත් කර තිබුණා.
බ්‍රසීලයෙන් අමෙරිකාවට දැවැන්ත බද්දක්
අමෙරිකාව සහ ඉන්දියාව අතර තවත් සාකච්ඡා වටයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…