සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

මැතිවරණ නිරීක්ෂණයට සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර
ඉදිරි මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පැෆ්රල්, කැෆෙ,…
නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ සන්ධානයේ තීරණයක්
මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම…
බීමතින් සැරසුණු භික්ෂූන්වහන්සේලා හය දෙනෙකු අත් අඩංගුවට
විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේලා බවට සැක සහිත සාමාන්‍ය ඇඳුමෙන් සැරසි අධිකව බීමත්ව සිටි පිරිසක් මහනුවර නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර මූලස්ථාන…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නීවේදනයක්
ගිනිකොණ දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පෙබරවාරි මස පළමු වන දින දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ…
ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළ යාමක්
ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළ යාමක් නැවතත් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මෙම වසරේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,387 දෙනෙකු…
ATM කාඩ්පත් මාරු කරන පුද්ගලයෙක් අත්අඩංගුවට
පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු 22 හැවිරිදි කොටිකාපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු කුරුණෑගල…
දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉදිරි මාස 5 තුළ අවසන් කිරීමට සැළසුම්කරයි
උතුරු පළාත් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉදිරි මාස 5 තුළ අවසන් කිරීමට සැළසුම්කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම ව්‍යාපෘතියේ කටයුතු…
කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ආණ්ඩුව වෙත දැවැන්ත විරෝධයක් පළ කිරීමට ජාත්‍යන්තරය තිරණය කරයි
දැනට දින නියම කොට ඇති පළාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා වගකිවයුතු විවිධ පාර්ශ්වයන් විසින් ගෙන යනු ලබන කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ආණ්ඩුව වෙත දැවැන්ත විරෝධයක්…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද නැවතත් රැස්වීමට නියමිතයි
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද නැවතත්…
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති අද සිට නීති මගට
ස්වාධීන කොමිසම් සභාවකින් ලබා දෙන තීරණයක් නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අද දිනයේ සිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා…
නිදහස් දිනට උතුරේ කලු කොඩි එසවීමේ සූදානමක්
ජාතික නිදහස් දිනය දෙමළ වැසියන්ට ශෝක දිනයක් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් විරෝධතා පාගමන ගමන් කරන මාර්ගයේ සහ උතුරේ නිවෙස්වල කළු කොඩි…
ආරක්ෂාව තර කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ජනපතිට ලිපියක්
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. සිය කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන…
අද සිට වැසි තත්වයේ වර්ධනයක්
අද සිට දින කිහිපයක් වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සදහන් කලේ ගිනිකොණදිග බෙංගාල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…