අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අද
2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අදත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.
ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31ක් මරුට
මෙම වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ගතවු දින දෙක තුළ…
මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය…
මත්ද්‍රව්‍ය ඉල්ලා බූස්ස රැඳවියෙකු ජල ටැංකියට නගී
මත්ද්‍රව්‍ය ඉල්ලා බූස්ස බන්ධනාගාර රැඳවියෙකු බන්ධනාගාර ජල ටැංකිය මත නැග සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා. ගාල්ල බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති…
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන අද ප්‍රකාශයට පත් කරනවා
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් නව එළිදැක්වීමක් අද දින මහ බැංකුව විසින් සිදු කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මේ අනුව…
මැදියම් රැයේ සිට ගෑස් මිලට වෙන දේ
ලිට්‍රෝ ගෑස් මිල රුපියල් අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ හෙළා තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 3186ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල්…
කතරගම ඇසළ පෙරහර මංගල්‍ය අදින් අවසන්
ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍ය අදින් අවසන් වීමට නියමිතයි. මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රය සිදුකිරීමෙන් පසු එම කටයුතු අවසන් වීමට නියමිත බවයි…
සිසුන් 5,000 කට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය
2019, 2020 හා 2021 වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම අද සිට…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද මිලිමීටර් 100 ඉක්ම වූ වැසි
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර…
ලිට්‍රෝ ගැස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහලට
ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙදහසේ සීමාවට ගෙන ඒමට අපේක්ෂා කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. සභාපතිවරයා සඳහන් කළේ අද…
විදුලි ගාස්තුව සියයට 25 කින් පමණ අඩුකළ යුතුයි
අඩුකළ ගාස්තුව ප්‍රමාණවත් නොවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කරන්නේ විදුලි ගාස්තුව සියයට 25 කින් පමණ අඩුකළ යුතු බවයි. කෙසේ වෙතත්…
අස්වැසුම ව්‍යාපෘතිය සදහා මේ වන විට අභියාචනා හාර ලක්ෂ අනු එක්දහසක්
අස්වැසුම ව්‍යාපෘතිය සදහා මේ වන විට අභියාචනා හාර ලක්ෂ අනු එක්දහසක් සහ විරෝධතා හයදහස් හත්සිය අසු තුනක් ලැබි ඇති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල…
නව පොලිස්පතිවරයකු තෝරාගැනීම සදහා ව්‍යවස්ථා සභාවට නම් 3 ක්
නව පොලිස්පතිවරයකු තෝරාගැනීම සදහා මෙම සතිය තුළ ව්‍යවස්ථා සභාවට නම් 3 ක් යැවීමට සූදානම් ව සිටින බව වාර්තා වනවා. සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය සදුදා දිනයේ…
නව ජල සම්බන්ධතා වාරික ගෙවීමේ ක්‍රමයට
නව ජල සම්බන්ධතා ගැනීමට ජනතාවට පහසු කරමින් සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම පහසු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. දෙරට අතර ඊයේ පැවති තුන්වන…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම…
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට්…
ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි
බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ අග්‍රාමාත්‍යනි ෂෙයික් හසීනාට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීමේ වරදකට විශේෂ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICT) මරණ දඬුවම නියම කර තිබෙනවා. විදෙස් මද්‍ය සඳහන් කළේ, 2024 දී සිසුන්ගේ නායකත්වයෙන් පැවති විරෝධතාවන් මර්දනය කිරීමට නියෝග කළ බවට හසීනාට එරෙහිව ගොනු කළ ප්‍රධානම චෝදනාවට වරදකරු කර ඇති බවයි. අධිකරණය සඳහන් කළේ, හසීනා එම මර්දන…
මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී සිව් දෙනෙකු ජීවිතක්ෂයට
මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී 42 ක් මරුට
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…








































