සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව…

නිලධාරීන්ගේ අකටයුතුකම් දැනුම් දීමට දුරකථන අංකයක්
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් දැනුම් දීමට දුරකථන අංකයක් හදුන්වා දී…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාරක සභාව කැඳවීමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සදහා අද පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවීමට පියවර ගෙන…
රජයේ කාර්යාල වල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාරයක්
රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයන් එල්ලවීම් හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ…
ඩෙංගු යලි හිස ඔසවයි
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ යළිත් ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා. දැනට ඩෙංගු රෝගය…
මුදල් ලබා නොදී මත්පැන් ලබාගත් පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම්
මුදල් ලබා නොදී මත්පැන් හලකින් මත්පැන් ලබාගත් පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. අදාළ නිලධාරියා පසුගිය සැප්තැම්බර් 08 වැනිදා සිය රාජකාරී නිල ඇඳුමින් මත්පැන් අලෙවිසැලක්…
වර්ෂාවෙන් හානියට පත් කුඹුරුවලට වන්දි ලබා දීමට පියවර
වර්ෂාවෙන් හානියට පත් කුඹුරුවලට වන්දි ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්න තත්ත්වයේ පැවැති…
කොළඹ නිවාස වලට එළකිරි සැපයීමේ වැඩසටහනක්
කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල නිවසටම උදෑසන හා හවස් කාලය තුළ නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් හෙට…
මෙරට සෑම පුරවැසියෙකුටම වෛද්‍ය රක්ෂණයක්
රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබද නැවති සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පෞද්ගලික රෝහලක පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව…
රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සදහා විශේෂ චක්‍රලේඛයක්
රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සදහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගිනුයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. දරුවෙකු හදාවඩා ගැනීම…
ආනයනික අර්තාපල් බද්ද මාස 04කට දීර්ඝ කෙරේ
ආනයනික අර්තාපල් සදහා පනවා ඇති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද තවත් මාස 04ක් සදහා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට ඉදිරි මාස 04ක…
විනිවිධභාවයෙන් යුතු පරීක්ෂණයක් මගින් පාස්කු ප්‍රහාරයේ සත්‍ය රටට හෙළි කළ යුතුයි
විනිවිධභාවයෙන් යුතු පරීක්ෂණයක් මගින් පාස්කු ප්‍රහාරයේ සත්‍ය රටට හෙළි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ මාතරදී මාධ්‍යට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස…
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර
සම්භාහන ආයතන වල ගුණාත්මක භාවය ඉහල නැංවීම සඳහා එම සෑම ආයතනයකටම ආයුර්වේද වෛද්‍යවරයකු පත් කල යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. අමාත්‍යවරිය…
සිනමා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනට පියවර
සිනමා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එහි සභාපති චාලක ගජබාහු මහතා සඳහන් කළේ ඉන්දියානු සිනමාව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
නවසීලන්ත අගමැතිනිය ඉල්ලා අස්වීමට තීරණය කරයි
ලොව වයස්ගතම පුද්ගලයා මියයයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































