අපදා වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහලට
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 11 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මරණ 4 ක් සිදුව තිබෙනවා. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79 ක…
විදුලි ගාස්තුව සමග ජල ගාස්තුවද ඉහළ නැංවීමට සිදු වේ
විදුලි ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමග ජල ගාස්තුවද ඉහළ නැංවීමට සිදු වන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා…
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට දින වර්ජනයක
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ රෝහලේ ඇති ගැටවලට…
තිරිගු පිටි මිල පහලට .
ප්‍රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිගු පිටි කිලෝවක මිල දින සිට රු 10 කින්අඩු කල බව දිවයින පුරා එම සමාගමේ තිරිගු පිටි බෙදා හරින සියළුම…
නියං තත්වයට මුහුණ දිය යුතු ආකාරය පිලිබදව සාකච්චා කරමින් පවතිනවා
ඉදිරියේදී පැමිණීමට නියමිත නියං තත්වය සදහා මුහුණ දීමට අවශ්‍ය කටයුතු සිදු කල යුතු ආකාරය පිලිබදව සාකච්චා කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා…
කිරි ගව පාලනය සංවර්ධනයට ප්‍රංශයෙන් රු.මිලි 250 ක මුදල් පරිත්‍යාගයක්
මෙරට කිරි ගව පාලනය සංවර්ධනය කිරීම සඳහා ප්‍රංශයෙන් රුපියල් මිලියන 250 ක මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. කෘෂි කර්ම අමාත්‍යාංශය සඳහන් කළේ මේ සදහා ප්‍රංශයේ…
මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනයේ නිවාස ගිණි තැබීම ගැන තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය පාදකකොටගෙන 1997 වසරේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙහි තීන්දුව ඊයේ රත්නපුර මහාධිකරණයේදී ප්‍රකාශයට පත්…
ජනපති සහ TNA මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරු 03ට මෙම හමුව පැවැත්වෙනු ඇති.…
බංකොලොත් භාවයට පත්වීමට හේතු සෙවීම සඳහා පත් කළ කමිටුව අද පළමුවරට රැස් වේ
රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත්වීමට හේතු සෙවීම සදහා පත් කළ කමිටුව අද පළමුවරට රැස්වීමට නියමිතයි. එම රැස්වීම අද දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව…
ජල බිල පැහැර හැරි අයට වැඩ වරදී
නිසි පරිදි පාරිභෝගිකයින් විසින් ගෙවීම් නොකිරීම හේතුවෙන් රුපියල් මිලියන 9, 500 ක හිඟ මුදලක් අයකරගැනීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ…
දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් ජූලි චං හමුවට
උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් මෙරට අමෙරිකානු තානාපති ජූලි චං හමු වී තිබෙනවා. උතුරු නැගෙනහිර ඉඩම් නැවත පවරා දීම, අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සාධාරණය…
විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් අද දින පාර්ලිමේන්තුවට
විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා . එම කාරක සභාව පත් කිරීමට යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු…
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී රියදුරු ජීවිතක්ෂයට පත්වෙයි
උමා ඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස් රථයක් අද උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලයට ආසන්න ස්ථානයකදී ප්‍රපාතයකට පෙරළී අනතුරක්…
රාජ්‍ය ආයතන 65කට සම්මාන ප්රදානය කිරීමේ උත්සවයක්
රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්රදානය කිරීමේ උත්සවයක් අද පැවැත්වෙනවා . ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රජයේ ආයතන සදහායි මෙම සම්මාන ප්‍රධානය කිරීමට නියමිතව ඇත්තේ .…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු පත් කර තිබෙනවා . ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන ජාතික අධ්යක්ෂවරයා…
ශාන්ත ජෝශප් විදුහල අපරාජිත ශුරයින් වෙයි
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
පාකිස්තාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් කඩුළු 09 ක දැවැන්ත…
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන…
පාකිස්තානය යලිත් උණුසුම් වන ලකුණු
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වූ පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා. එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ වනවිට ඉම්රාන් ඛාන් රඳවා සිටින…
හදිසියේම හොංකොං රාජ්‍ය කම්පාවෙයි
බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වසර 27කට සිරගෙට
පාකිස්තානයේත් ඉන්ධන මිල පහල යයි
කොන්ගෝ රාජ්‍යයේ ගංවතුර හේතුවෙන් වූ විනාශය
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…










































