මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

වී කිලෝවක් රුපියල් 100කට ගන්න ජනපතිගෙන් උපදෙස් – ආනයනික අර්තාපල්වලටත් බද්දක්
මෙවර ගොවීන්ගෙන් රුපියල් 100කට වී කිලෝවක් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. උතුරේ සංචාරය කරන අතරතුරයි කිලිනොච්චියේ ගොවීන් වෙත ජනාධිපතිවරයා මේ බව…
මැතිවරණ කොමිසමෙන් තීරණයක්
තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 15 වනදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු ලබන 16 වනදා සිටම…
සෙල්වරාසා ඇපමත මුදාහරියි
අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවට එක්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇපමත මුදාහැර තිබෙනවා. ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි.…
මීගමුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ගින්නක්
මීගමුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක හටගෙන තිබු ගින්න පාලනයට පියවර ගෙන තිබෙනවා. අද අලුයම මෙම ගින්න හටගෙන තිබුණේ කටාන , දිසාගේවත්ත ප්‍රදේශයේ පුද්ගලික කර්මාන්තශාලාවකයි. ගින්න මැඩපැවැත්වීමට මීගමුව,…
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති. ඒ…
කප්පිටියට ගොඩගැසූ තල්මසුන් සාගරයට මුදාහරී
කල්පිටිය , කුඩාව වෙරළ තීරයට ගොඩගැසු තල්මසුන් රංචුව නැවත සාගරයට මුදා හැර තිබෙනවා. ඒ නාවික හමුදාවේ මැදිහත් වීමෙන්. තල්මසුන් 14 දෙනෙකු මෙලෙස කල්පිටිය වෙරළට ගොඩගසා…
කාලගුණයේ වෙනසක්
දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර , ගාල්ල , මාතර යන දිස්ත්‍රික්වලට රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම්…
වෙන්දේසියක් පිළිබඳ මහ බැංකුවෙන් ප්‍රකාශයක්
රුපියල් මිලියන 85ක තවත් භාණ්ඩකර බිල්පත් වෙන්දේසියක් පෙබරවාරි 15 වනදා සිදුකරන බව මහ බැංකුව පවසනවා. දින 91න් රුපියල් මිලියන 45000ක් දින 182න් රුපියල් මිලියන 20000ක්…
අත්අඩංගුවට ගත් මන්ත්‍රී සෙල්වරාජා අධිකරණයට
පාර්ලිමේන්තු මන්ත්‍රී කජේන්ද්‍රන් සේල්වරාජා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. යාපනයේ පැවති විරෝධතාවක් අතරතුරයි මන්ත්‍රිවරයා ඇතුළු 18කු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අධිකරණ නියෝග කඩ කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවනවා.…
අශ්වයින්ට දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වෙයි
පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අශ්වයින්ට ඩොලර් අර්බුදය හේතුවෙන් සිදු කරන දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වූ බව එම කොට්ඨාසය පවසනවා . පවතින ඩොලර් අර්බුදය හේතුවෙන්…
ශ්‍රී ලංකාවේ නාට්‍යවේදියෙකුට ඉන්දියාවෙන් ගෞරව සම්මානයක්
ඉන්දියාවේ පවතී තුන් වන අන්තර්ජාතික ” රංග සේනා ” නාට්‍ය උළෙලේදී ”රංග නාට්‍ය ශාස්ත්‍ර ” නැමැති සුවිශේෂී ගෞරව සම්මානය හිමිකරගත් දේවින්ද වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ…
තැපැල් ඡන්ද අයදුම්පත් 36000ක් ප්‍රතික්ෂේප වෙයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කෙරුණු තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා .…
අත්‍යවශ්‍ය ඖෂධ 140ක් තවමත් නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා
මේ වනවිට රෝගී ප්‍රතිකාර සේවා සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 කට වැඩි ප්‍රමාණයක තොග සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. බාහිර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
අමෙරිකාවේ ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය පිරිස 51 ක් දකවා ඉහළ ගොස් තිබෙනවා. නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරට ළමා කදවුරේ අතුරුදන් වූ ගැහැණු ළමුන් 15 දෙනෙකුද අයත් වන බවයි එම වාර්තාව වැඩි දුරටත් අණාවරණය කර ඇත්තේ. ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා…
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…