උසස් පෙළ ප්‍රචාරණය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් – VIDEO –
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම හා ඊට සම්බන්ධ සියලු ප්‍රචාරණ කටයුතු අද (04) මධ්‍යම රාත්‍රී 12න් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා . මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වෙනිදා සිට ආරම්භ වීමට නියමිතයි . 2025…
පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි .
ලබන මස පළවනදා සහ දෙවනදා පාර්ලිමේන්තුව හදිසි කැඳවීමකට ඉඩ ඇති බව වර්තවනවා. ලබන 27 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ඒ පිළිබද තීරණයක්…
එළවළු මිල යළිත් ඉහළට
වෙළෙඳපොළේ මේ දිනවල එළවළු මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.ඒ ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග ලැබීම අඩුවීම හේතුවෙන් . දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සටහන් වූයේ,…
උද්දමනය පාලනය රජයට කළ නොහැකි
උද්දමනය පාලනයට රජයට නොහැකි වී ඇති බව ජාතික ජන බලවේගය පවසනවා. කොළඹ පැවති ජන හමුවකදී එම පක්ෂයේ ටිල්වින් සිල්වා මහතා පැවසුවේ උද්දමනය පහළ ගොස් ඇත්නම්…
ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමක්
ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිසිය වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමයට යාමේදීයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ. අදාළ සැකකරු තියුණු ආයුධයකින් පොලිසියට පහරදීමේදී වෙඩි…
ගුවන් යානා අමතර කොටස් මතුපිට පිලියම් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි
ගුවන් යානා අමතර කොටස් මතුපිට පිලියම් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුව විසිනුයි මෙම මධ්‍යස්ථානය ආරම්භ කර ඇත්තේ. පලාලි ගුවන් හමුදා කදවුරේදී…
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ කැඳවීමක්
ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමක් කැදවා තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ලබන 28 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම කැදවා…
රටවල් 41කින් ශ්‍රී ලංකාවට විදෙස් රැකියා ලක්ෂ 12ක් හිමිවෙයි
මෙම වසර තුළ ශ්‍රමිකයින් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවට…
දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තිය ඉහළට
දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තිය ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ දරුවන් අතර ඩෙංගු…
ජනපති රනිල් හා ප්‍රංශ ජනපති අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්රෝන් මහතා අතර විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. නව ගෝලිය මුල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවේ දෙවන දින…
ඩුබායිහි රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය මගිනුයි සැකකාරිය අත්අඩංගුවට…
මිනුවන්ගොඩ කැළඹු වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇඹිලිපිටිය – වැලිකඩයාය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගෙන් ජනපතිට සහතිකයක්
ශ්‍රී ලංකවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසර ණය ප්රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුර්ණ සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා පවසනවා.…
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සහ සබරගමුව පළාත්වලත් , මහනුවර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
මධ්‍යම ආසියානු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි
මධ්‍යම ආසියානු කලාපීය වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය අද කොළඹ දී ආරම්භ වනවා. ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදීයි. ශ්‍රී ලංකාව සමග මාලදිවයින, නේපාල…
ජනාධිපති කුසළාන වොලිබෝල් පිරිමි අංශයේ ජය රන්තරු ක්‍රීඩා සමාජයට
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ ජනාධිපති කුසළාන වයස අවුරුදු 25 න්…
ක්‍රිකට් ලෝලීන්ට නොවැම්බර් මාසයේ සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා…
ආසියානූ ඔරු පැදීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
චීනයේ පැවති ආසියානූ කුසලාන ඔරු පැදීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්…
හමාස් ග්‍රහණයේදී මියගිය සටන්කාමීන්ගේ සිරුරු ඊශ්‍රායලයට
හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් සටන් බිමේදී මියගිය සටන්කාමීන් තිදෙනෙකුගේ සිරුරු නැවත ඊශ්‍රායලයට ගෙන ආ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රාඑල් කැට්ස් පවසනවා. මෙම සටන්කාමීන් වන්නේ ලුතිනන් කර්නල් අසාෆ් චමාමි, මේජර් ඕමර් නඕට්‍රා සහ සැරයන් ඔස් ඩැනියෙල් යන අයයි. කෙසේවෙතත් අමාත්‍යවරයා ඔවුන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරන බව සදහන් කර තිබෙනවා.
නේපාලයේ රෝල්වාලින් තුල දරුණු හිම කුණාටුවක්
නේපාලයේ හිම කුණාටුවකින් හත්දෙනෙකු ජිවිතක්ෂයට
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොලේ රත්රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…








































