ගම්මන්පිල CIDයට
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බව කියන ප්‍රශ්නගත බහාලුම් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අද(09) උදෑසන පැමිණි බවයි වාර්තා වන්නේ.

ව්‍යවස්ථා අවුල පිළිබද කතානායකවරයාගෙන් ප්‍රකාශයක්
සිවිල් නියෝජිතයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කිරීමේදී පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවුවහොත් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා…
මහජන අදහස් ලබා දෙන්න දින 21 ක කාලයක්
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනා ඊයේ සිට දින 21ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා . පසුගිය දා අමාත්‍ය…
බන්ධනාගාර රැඳවියන් 19 දෙනෙකු නිදහස් කිරීමට පියවර
බන්ධනාගාර රැඳවියන් 19 දෙනෙකු අද දිනයේ දී නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මෙම රැදවියන් නිදහස් කරනු ලබන්නේ යහපත් කල්ක්‍රියාවෙන් සිටිම හේතුවෙන් . අතිරේක…
ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය මාර්ග ගත ක්‍රමයට
ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ඉදිරියේ දී මාර්ග ගත ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා . එය මානව සම්පත් කළමනාකරණ පද්ධතියේ අන්තර්ගත පෞද්ගලික හා සේවා දත්ත…
අඩු ආදායම්ලාභී පවුල් මිලියන දෙකක් සදහා ජනපතිගෙන් සහල්
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02 ක කාලයක් ලබා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත්…
අභියාචනාධිකරණයෙන් නියෝගයක්
දේශපාලනඥයින්ගේ නිවාසවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේනවා. පසුගිය මැයි මස 09 වනදා දේශපාලනඥයින්ගේ නිවාසවලට පහර…
රජයේ නිලධාරින්ගේ වැටුප් අවස්ථා දෙකකදී ලබා දීමට තීරණය කරයි
රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් අවස්ථා දෙකකදීගෙවීමට මහ භාණ්ඩාගාරය තීරණය කර තිබෙනවා. රටේ මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන මහ භාණ්ඩාගාරය මේ තීරණය ගෙන…
පිරිමි පුද්ගලයින්ව කාන්තාවන් විසින් සම්භාහනය කිරීම අත්හිටුවීමට පියවර
පිරිමි පුද්ගලයින්ව කාන්තාවන් විසින් සම්භාහනය කිරීම අත්හිටුවා ඇති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා පවසනවා. මේ අනුව පිරිමි පුද්ගලයින් සම්භාහනය කිරීමට පිරිමි පුද්ගලයිනුත් කාන්තාවන්…
විමල් වීරවංශට එරෙහිව ගොනුකර තිබෙන නඩුව
රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ දේපළ අයථා ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන…
දඩ මුදල් මගින් රුපියල් හැත්තෑ ලක්ෂයක ආදායමක්
දඩ මුදල් මගින් 2022 වසරේ දී රුපියල් හැත්තෑ ලක්ෂයක ආදායමක් ඉපයූ බව c ප්‍රකාශ කළා. වනාන්තරවලට සහ වනජීවීන්ට සිදුකරන හානි සඳහා කළ නඩු පැවරීම් මගින්…
තරුණයන් දෙදෙනෙකු ඝාතනය කර වළ දැමීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට
මාවනැල්ල ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනෙකුට අමානුෂික ලෙස වද දී ඝාතනය කර වළ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෝ දෙදෙනෙක් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක්…
උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති කටයුතු හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති ඇතුළු සියලු උපකාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ…
අලෙවි කිරීමට සුදානම් කර තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
අලෙවි කිරීමට සුදානම් කර තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමග පුද්ගලයෙක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බළකායේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…
මානූෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට
ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට ගෙන තිබෙනවා. ඉතාලියේ සිසිලියා දුපතේ සිට ගමන් ආරම්භ කළ මෙම නෞකාව සමග පැවති සබඳතා මේ වන විට බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ. ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරන බවයි. මේ පිළිබදව අදහස්කෙ දක්සේවමින්වෙ ඊශ්‍රායල ආරක්ෂක…
අමෙරිකාවේ විරෝධතා තුන්වන දිනටත් ඇරඹෙයි
ට්‍රම්ප්ගේ නව නීතියක් අද සිට ක්‍රියාත්මකයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…