ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

මහා ශිව රාත්‍රි දිනය අදයි
ශිව දෙවියන්ට පුජෝපහාර කිරීම සැමරෙන මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. ශිව දෙවියන්, මහා බ්‍රහ්මයා සහ විෂ්ණු අතර බලය උරගා බැලු මහා ශිව රාත්‍රී…
ප්ලාස්ටික් ඇසුරුම් කළමණාකරණයට නව වැඩපිළිවෙලක්
පසු භාවිත කළ ප්ලාස්ටික් ඇසුරුම් කළමණාකරණයට නව වැඩපිළිවෙලක් හදුන්වාදී තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ පසුභාවිත ප්ලාස්ටික් ඇසුරුම් කළමණාකරනයට අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.…
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම් සහ බෙදාහැරීම් නිසි සැලසුමකට අනුව සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. වී මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන්…
ජපන් රැකියා ගැන අවබෝධතා ගිවිසුමක්
ජපානයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීමට අදළාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ අයි එම් ජපන්…
චීන අනුමැතිය නැතිව වුවද ශ්‍රී ලංකාවට ණය දෙන්න IMF සැරසෙයි
චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිතකය නොමැති වුවද ශ්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීරණ ණය අනුමත කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලමින් සිටින බව වාර්තා වනවා. ජාත්‍යන්තර…
රැඳවියන්ගේ සුවදුක් විමසීමට, වීඩියෝ තාක්ෂණය
රැඳවියන්ගේ සුවදුක් විමසීමට පැමිණිමට නොහැකි ඥාතීන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන් පිළිබඳව සොයා බැලීමට හැකිවන ලෙස E VISIT සංකල්පය හඳුන්වා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්…
කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කරයි
රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ලබන 22 වනදා සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කරන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. ඒ…
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් නිවේදනයක්
රටේ පවතින බරපතල ආර්ථික අර්බුදය හමුවේ මැතිවරණය සදහා අවශ්‍ය මුදල් ලබා දීමේ බරපතල ගැටලුවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම හමුවේ නිල වශයෙන්…
ගේබ්‍රියල් නිසා මිය ගිය සංඛ්‍යාව ඉහළට
ගේබ්‍රියල් සුළි කුණාටුව නිසා නවසීලන්තයේ මිය ගිය සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුළි කුණාටු තත්ත්වය නිසා දස දහසකට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා.…
ෂාෆ්ටර්ගේ මරණයට හේතුව හොයන්න කමිටුවක්
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා…
මෙම වසර පවත්වා ගැනීම ඉතාමත් අසීරුයි – ජනාධිපති කියයි
මෙම වසර පවත්වා ගැනීම ඉතාමත් අසීරු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එළඹෙන මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීමෙන් අනතුරුව පවතින අපහසුකාරි ආර්ථික තත්ත්වය…
මාතර මුහුදේ අදත් ඛේදවාචකයක් – උසස් පෙල සිසුන් තිදෙනෙක් මුහුදේ අතුරුදන්
මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නාමින් සිටි සිසුන් තිදෙනෙකු අද දහවල් මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා. එසේ අතුරුදන්ව ඇත්තේ කඹුරුපිටිය හා මාකදුර ප්‍රදේශ…
ඩයනාට එරෙහි පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම කරයි
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට ගැනීම සඳහා මාර්තු මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරු බද්දක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන්ව ඇත්තේ අදාළ තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…