කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

රෝහල් වල දැඩි ඖෂධ හිගයක්
සෙසු රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහලේද මේ වන විට දැඩි ඖෂධ හිගයක් මතුව ඇති බව වෛද්‍යවරුන් පවසනවා. මේ තත්ත්වය හේතුවෙන් අද දින වෛද්‍යවරුන් පිරිසක් විසින්…
ඉලුක් රක්ෂිතයක ගින්නක්
හැටන් රුවන්පුර ජනපදයට ආසන්නයේ පිහිටි ඉලුක් සහිත පුද්ගලික ඉඩමක අද(15) පස්වරුවේ හටගත් ගින්නක් හේතුවෙන් අක්කර දහයක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. පැතිර යමින් පවතින…
පුද්ගලයින් සිව් දෙනකුට මරණීය දණ්ඩය නියම කරයි
තිස්සමහාරාම ප්‍රදේශයේ සූදු පිටියක් වටලා එහි සිටි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වැරදි කරුවන් වූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයකු ඇතුළු සිව් දෙනකුට හම්බන්තොට මහාධිකරණය මරණීය…
ගොවි ගිණුම් අංක වැරද්දූ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර
ගොවි ගිණුම් අංක හිතාමතා වැරද්දූ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ මෙම ක්‍රියාවලිය පසුපස විපක්ෂයේ…
මුදල් අමාත්‍යංශ ලේකම් මැතිවරණ කොමිසමට කැඳවයි
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා තම කොමිසන් සභාව වෙත කැඳවන මැතිවරණ කොමිසන් සභාව පවසනවා. මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරියෙක් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා…
දිස්ත්‍රික්ක හතක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කෙරෙයි
මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසනවා. පළාත්…
විදුලි බිල යළි ඉහළ දැමීමට කටයුතු කලහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙනවා – විදුලිබල වෘත්තීය සමිති
විදුලි බිල යලි ඉහල දැමීමට කටයුතු කලහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැදවුම්කරු…
ඕනේෂ් ඝාතනය කර ඇත්තේ ජිවිත රක්ෂණය ලබා ගැනීම සදහා බවට තොරතුරු හෙළි වෙයි
ඔපෙක්ස් හෝල්ඩිංග් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඕනේෂ් සුභසිංහ මහතා ඝාතනය කර ඇත්තේ ජිවිත රක්ෂණය ලබා ගැනීම සදහා බවට තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ අනුව ඔහුට අයත්…
මත් පෙති අලෙවි කළ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට
පාසල් සිසුන් ඉලක්ක කරමින් මත් පෙති අලෙවි කළ බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පස්සර කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව…
සජබ කාර්යාලයකට ප්‍රහාරයක්
සමගි ජන බලවේගයේ දෙමටගොඩ පිහිටි කාර්යාලයකට කිසියම් පිරිසකගෙන් අද(15) අලුයම් කාලයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසන්නේ කිහිප දෙනෙක් කඩා…
මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට
මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අදාල ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇති බවයි එම…
මැතිවරණය කල් යාම මුදල් ගැටලුවක් හේතුවෙන් සිදු නොවූ බව පැෆරල් සංවිධානය කියයි
මැතිවරණය කල් යාම මුදල් ගැටලුවක් හේතුවෙන් සිදු නොවූ බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ දේශපාලන ප්‍රශ්නයක් හේතුවෙන් මැතිවරණය කල් යාම…
මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපතිගේ ධුරය අත්හිටුවයි
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.පී.එන්. සන්ත ස්ටීවන් මහතාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…