ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

ගිනස් පොතට ගිය ලොව විශාලතම තේ පෝච්චිය ශ්‍රී ලංකාවෙන්
ලොව විශාලතම තේ පෝච්චියට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. මෙරට තේ අපනයන සමාගමක් විසින් මෙම වාර්තාව හිමිකරැගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය…
නීතිවිරෝධිව ගෙන්වු වාහන අමතර කොටස් විනාශ කිරීමේ තීරණයක්
නීතිවිරෝධීව මෙරට ගෙන්වු වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙලෙස විනාශ කිරීමට නියමිතව ඇත්තේ පසුගිය වසර 05ක කාලය තුළ නීති විරෝධිව…
කාලගුණ තත්වයේ වෙනසක්
පවතින වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව , දකුණු සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි…
සීතාවක ඕඩිසි සදහා නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම්
සීතාවක ඕ ඩී සී සංචාරක දුම්රිය සදහා නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ආසන වෙන්කරවා ගැනීමට පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ලබන 26 වනදා සිටයි ඕඩිසි…
වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කිරීමේ තීරණයක්
ආරක්ෂක හේතුන් මත වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි කටයුතු ලබන 20 වනදා සිට ආරම්භ කෙරෙන බවයි…
ජනරජ පෙරහැර හේතුවෙන් අද මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
ජනරජ පෙරහර අද මහනුවරදී පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ හැත්තෑ පස් වැනි…
බදු නොගෙවන පුද්ගලයින් ගැන මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විවිධ ආයතන හා පුද්ගලයන් මේ දක්වා රුපියල් කෝටි 20,000 කට ආසන්න බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වනවා . අදාළ…
ඉන්ධන මිල වැඩි කිරීමෙන් ඛණිජ තෙල් සංස්ථාවට ඉහළ ලාභයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරිවැය පිළිබඳ වාර්තාව නිකුත් කර තිබෙනවා . එහි දැක්වෙන්නේ මේ වන විට සංස්ථාව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් වලින් ඉහලම…
මැතිවරණය වෙනුවන් අතිකාල රාජකාරී අත්හිටුවයි
මූලික සංවිධාන කටයුතුවලට අදාළ පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් යොමුකර තිබෙනවා . ඒ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නියමයකින් තොරව කල්දැමීමට…
පළාත් පාලන මැතිවරණ ගැන කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්
මාර්තු 9 වන දා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය…
අම්පිටියේ සුමනරතන හිමිගෙන් චෝදනාවක්
තම විහාරස්ථානයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුනොවන බව අම්පිටියේ සුමනරතන හිමි චෝදනා කරනවා. උන්වහන්සේ පවසන්නේ, වෙඩිතැබූ පුද්ගලයා සෙවීමට පොලීසිය පියවර ගත යුතු බවයි…
මෝටර් රථයක් සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
නිවිතිගල ප්‍රදේශයේදී රියදුරෙකුට පහරදී රුපියල් ලක්ෂ 55ක් වටිනා මෝටර් රථයක් සහ රුපියල් 71 ක් දහසක් වටිනා දේපළ සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින්…
මාතර, අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගෙන් එක අයෙකුගේ සිරුර සොයා ගැනේ
මාතර – වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගෙන් එක අයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා. ඊයේ දහවල් වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගොස් මොවුන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. රාත්‍රී 07ට ආරම්භ වන මෙම තරගය…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරු බද්දක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන්ව ඇත්තේ අදාළ තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…