කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම අද ජනපති සුරතින්
කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පැවැත්වෙනවා. ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි. කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයග ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.…

කොළඹ සරසවියෙන් අලුත් පිළිකා ඖෂධයක්
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය මගින් නව පිළිකා ඖෂධයක් සොයාගෙන තිබෙනවා .මෙම පිළිකා ඖෂධය වසර 14ක් පුරා සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක්…
වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200 ක් වුවත් එම ජනතාවට කිසිදු දෙයක් ලැබී නෑ
වතු කම්කරුවන් මේ රටේ ආර්ථිකය නගා සිටුවිමට පැමිණ වසර 200 ක් ගත වි ඇති බවත්, එය ඇතැම් දේශපාලඥයින් සහ වතුකරයේ ඇතැම් සංවිධාන එක්ව සැමරුම් උත්සව…
කුකුල් මස් මිලත්, අලෙවියත් පහළට
පසුගිය සතියට සාපෙක්ෂව කුකුල් මස් කිලෝවක් රු 150 කින් පමණ පහල බැස ඇතත්, කුකුල් මස් අලෙවිය සිඝ්‍රයෙන් පහල බැස ඇති බව හැටන් ප්‍රදේශයේ කුකුල් මස්…
කටුනායක ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටත්ව යන ගුවන් මගීන් හට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා…
කතරගම ඇසළ පෙරහැරට වතුකරයෙන් සහභාගි වන පළමු කණ්ඩායම පාගමන ආරම්භ කරයි
කතරගම ඇසළ පෙරහැරට වාර්ෂිකව පාගමනින් ගොස් සහභාගි වන වතුකරයේ පළමු කණ්ඩායම අද (10) දින හැටන් ගමන් ආරම්භ කෙරුණා. හැටන් , නුවරඑලිය , වැලිමඩ , බණ්ඩාරවෙල…
ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු සඳහා වෙනම පාසලක්
මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මෙරටට…
උතුරේ ඉඩම් බෙදීම සදහා කාර්යාලයක් ස්ථාපිත කෙරේ
උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක…
පෞද්ගලික පන්ති නොපවැත්වීමේ තීරණයක්
ජුලි 01 වැනි දා සිට සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ . සිවබාලසුන්දරන් පවසනවා. ඔහු ප්‍රකාශකර සිටියේ,…
යූරියා මෙට්‍රික් ටොන් විසිදාහක් රැගත් නෞකාවක් අද දිවයිනට
යූරියා මෙට්‍රික් ටොන් විසිදාහක් රැගත් නෞකාවක් අද (10) දිවයිනට ළගා වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසුවේ තවත් යුරියා මෙට්‍රික් ටොන්…
භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක්.
භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, ආහාර…
මාලඹේ පස් හැවිරි දරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට
මාලඹේ හල්බරාව ප්‍රදේශයේදී පස් හැවිරි දරුවෙකු කැපුම් තුවාල සහිතව මියයාමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා…
මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්
මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මැතිවරණ කොට්ඨාශ වෙනුවෙන් තෝරා පත් කිරීමට හිමිකම් ඇති මන්ත්‍රීිවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙනුයි. ඒ අනුව එක් එක්…
ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් විපක්ෂ නායක හමුවෙයි
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇත්තේ. එහිදී ශ්‍රී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතරයි. තරඟය මෙරට වේලාවෙන් පස්වරු 3ට විශාඛාපට්නම්හිදී ආරම්භ…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා ලෝක කුසලාන සටන අද
කාන්තා එක්දින ලෝක කුසලානයේ 12 වන තරගය අද පැවැත්වෙනවා . ඒ ශ්‍රී…
ගාසා සාම සමුළුව හෙට
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසිගේ ප්‍රධානත්වයෙන් . ඊජිප්තුවේදී හෙට පස්වරුවේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා ලොව රාජ්‍ය නායකයින් 20 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. මේ සදහා බි්‍රතාන්‍ය, ඉතාලි, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරුන්…
හෙලිකොප්ටර් අනතුරක් – 5 කට තුවාල
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…