දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල…

අද දින සිට ලබන 22 වන දා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි
අද දිනයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වුණා. ඒ අනුව අද දින සිට ලබන 22 වන දා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.…
ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට සහයෝගය දෙන බව ජනපති යූන් පවසයි
ආර්ථිකය යළි ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයොල් මහතා පවසනවා. දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ…
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පවසනවා . පක්ෂ විපක්ෂ…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. මෙරට තුළ සිදු වූ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය තහනම්…
රැවටීම නිමා කිරීමේ යුගය ආරම්භ වෙලා
රැවටීම නිමා කිරීමේ යුගය ආරම්භ වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා . ඔහු මේ බව කියා සිටියේ…
නීතිවිරෝධී විදේශීය දුම්වැටි සමග ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 45 ක වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි 45,000 ක් නීතිවිරෝධීව රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්මුණේ පදිංචි…
මාර්ග ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම්
මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා . ඒ සඳහා අවශ්‍ය මූල්‍ය…
ජනපති සහ ලෝක බැංකු ප්‍රධානියා අතර විශේෂ හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු ප්‍රධානී අජේ බන්ගා අතර හමුවක් පවත්වා තිබෙනවා. එම හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදුව ඇති අතර එහිදී ඵලදායී සාකච්ඡාවක…
කහ උණ එන්නත් 2,000 ක් ඉදිරි සතියේදී මෙරටට
කහ උණ සඳහා ලබාදෙන එන්නත් 2,000 ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. වීජේසූරිය මහතා පවසනවා. යුනිසෙෆ් සංවිධානය…
එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිත හා බලශක්ති අමාත්‍ය කංචන සමඟ සාකච්ඡාවක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ මහතා සහ මෙරට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ සාකච්ඡාවක් ඊයේ දිනයේදී පවත්වා තිබෙනවා .…
අදත් විවිද පළාත් වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
කුවේට්හි වීසා නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයන් 31 නැවත දිවඉනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කාලයක් රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපතිගේ මැදිහත් වීමෙන් තාවකාලික ගුවන් ගමන්…
පාර්ලිමේන්තුව අද සිට දින 4ක් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද සිට ලබන 22 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ ශාන්ත තෝමස් විද්‍යාලයීය…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියයයි
ඇෆ්ගන් චීන සබඳතා කඩාකප්පල් කිරීම සඳහා තම භූමිය භාවිතා කිරීමට ඉඩ ලබා නොදන බව විදේශ කටයුතු අමාත්‍යවරයා කියයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































