මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

සිසුන් තිදෙනෙකු විසින් ආරක්ෂක හිස්වැසුම්වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි
ආරක්ෂක හිස්වැසුම්වලින් පහර දී එක් දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා පෙබරවාරි මස 28 වන දා දක්වා රැදවුම් මධ්‍යස්ථානයට යොමු කර…
හිටපු මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශයක්
මුදල් නොමැති බව පවසමින් මැතිවරණය කල්දැමිය නොහැකි බවත් එසේ වුවහොත් ඕනෑම මැතිවරණයක් කල්දැමීමට හැකි බවත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා සදහන්…
කරදගස්වැව පැවැත්වීමට නියමිත සංස්කෘතික ප්‍රසංගය
කරදගස්වැව කුරු`ඵ උද්‍යානයේ පැවැත්වීමට නියමිත සංස්කෘතික ප්‍රසංගය හේතුවෙන් අතිවිශාල පාරිසරික හානියක් සිදුවන බව පරිසර සංගම් පෙන්වා දෙනවා. පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සදහන් කරන්නේ අධි…
සබරගමුව විශ්වවිද්‍යාල උපකුලපතිවරයාගෙන් නිවේදනයක්
සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ අනුව නේවාසික පහසුකම් ලබා දී ඇති…
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිගේ කාර්යාලයට මුද්‍රා තබයි
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ රාජකාරී සිදු කරන නිල කාර්යාලයට පොලිසිය මුද්‍රා තබා තිබෙනවා. අද පස්වරුවේ පොලිසියට අධිකරණයෙන් ලද නියෝගයකට අනුවයි මෙම මුද්‍රා…
කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කරයි
රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයා ට එරෙහිව මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද දිනයේ දී…
මුජිබර් ගේ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ
පළාත් පාලන ඡන්ද විමසීම ගැන මුජිබර් ගේ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ. පළාත් පාලන ඡන්ද විමසීම බාධාවකින් තොරව පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට…
ප්‍රදේශ කිහිපයකින් HIV ආසාදිතයින් රැසක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් එච්අයිවී ආසාදිතයින් රැසක් පසුගිය දා වාර්තා වුණා. මේ අනුව අනාරක්ෂික ලිංගික සම්බන්ධතා පැවැත්වීම තුළින් බොහෝ පිරිස් මෙලෙස එච්අයිවී ආසාදිතයින් බවට පත් වී…
සන්ධානයෙන් අග්‍රාමාත්‍යරයාට ලිපියක්
පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලමින් නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත යොමුකර තිබෙනවා. එම සන්ධානය නිවේදනය කළේ එම ලිපියේ පිටපත්…
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4ක මිල පහළට
අද සිට ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4ක මිල පහත දමා තිබෙනවා. මෙලෙස මිල අඩු කර ඇත්තේ අර්තාපල්, ලොකුළුෑණු, ආනයනික සම්බා…
අද සිට විදුලිය විසන්ධි කරන්නෙ නැහැ – විදුලි බල අමාත්‍යාංශය
අද සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මේ අනුව විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන…
මෙරට නිෂ්පාදන ක්‍රියාකාරකම්වල පසුබෑමක් – මහ බැංකුව කියයි
ජනවාරි මාසයේදී මෙරට සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් දක්නට ලැබෙන අතර, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල තවදුරටත් පසුබෑමක් සටහන් වූ බව මහ බැංකුව පවසනවා. ඒ, ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ…
මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්
මීට පෙර කිසිදු අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබාදෙන ලෙසට රජයේ මුද්‍රණාලය විසින් ඉල්ලීමක් සිදුකර නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…